Big help buy a CAR

kites

Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    මචන්ලා මම කාර් එකක් ගන්න යන්නේ :rolleyes:. EK එකේ වාහන වෑඩ්ඩො ඉන්නවනේ පොඩි අදහසක් දෙන්න මචන්ලා :love:
    Durability, fuel consumption අතින්
    මේ කාර් ටිකෙන් හොදම එක මොකද්ද කියලා.


    Japan Alto
    suzuki-japan-alto-271048532.jpg


    Viva ELITE
    gallery_used-car-carlist-perodua-viva-ez-hatchback-malaysia_9146213_cd5725431124155185377_v1sm.jpg


    toyota starlet
    toyota_starlet_toyota_starlet_on_sale_call_0714816515_for_sale_in_kenya_1370132491078188451.jpg


    තව ලක්ශ 10 - 20 ත් අතර හොද කාර් ටිකක් suggest කරපල්ලකෝ...
     
    • Like
    Reactions: dilshanjvc

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    495
    63
    oya tiken elite eka thama aluth ekak ganna puluwan. 22k deela puluwannam aluth japan alto eka balanna.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    viva elite eka ganin....

    thawa oya range eke Nissan fb 14, pulsar, primera wage ewa tiyenawa. Toyota ae100 wage ewa tiyenawa.... Honda Ek3 manual eka enawa oya range eke...