මචන්ලා,මගෙ samsung S3 phone(Not rooted) එකෙ internal memory එකේ තිබුන photos and contacts delete una..okkoma tibbe internal 16GB memory එකේ.no memory card..එවා ටික ආපහු recover කරගන්න විදියක් කවුරු හරි දන්නවා නම් කියල දෙන්න...
මම net එකේ බලපු data recovery tools වලින් internal memory එකෙ පෙන්නන්නෙ නෑ..

ගොඩක් ස්තුතියි
මම net එකේ බලපු data recovery tools වලින් internal memory එකෙ පෙන්නන්නෙ නෑ..
ගොඩක් ස්තුතියි