මචන්ලා පොඩි help 1ක් ඕනේ
මම ඉස්සර use කලේ Samsung Galaxy S Duos 2 එකක්. එකේ මම ඉස්සර ගත්ත photos තිබුනා.දැන් ඒවා delete වෙලා. මන් recovery software එකක් දාල ආයේ recovery කර ගන්න බැලුවා software එකෙන් message එකක් එනවා phone එක root කරන්න කියලා. කොමද බන් root කරන්නේ help me මචන්ලා