Need A Help

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    එල කිරියේ යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද? :):):)

    මට පොඩි Digital Camera එකක් දින 7 කට වගේ ඕනේ කරලා තියෙනවා.:yes::yes:

    කොලබ අවට Digital Camera කුලියට දෙන තැනක් එහෙම දන්න කවුරු හරි කෙනෙක් ඉන්නව ද?:confused::confused::confused:

    ඒවායේ මිල ගණන් එහෙම දන්න ව නම් කියන්න කෝ :):):)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg