එල කිරියේ යාලුවනේ මට පොඩි උදව්වක් කරනවද? :):):) මට පොඩි Digital Camera එකක් දින 7 කට වගේ ඕනේ කරලා තියෙනවා.:yes::yes: කොලබ අවට Digital Camera කුලියට දෙන තැනක් එහෙම දන්න කවුරු හරි කෙනෙක් ඉන්නව ද?:confused::confused::confused: ඒවායේ මිල ගණන්...