අපේ EK යාලුවෝ ගොඩක් අය Job කරන අයනේ
ඉතින් අපි වගේ විරැකියාවෙන් පෙලෙන අයට මේක වැදගත් වෙයි කියලා
අපේ කට්ටියගේ ආයතනයේ vacancy තියෙන jobs මෙතන දාන්න මං හිතන්නේ ගොඩක් අයට මේක වැදගත් වෙයි කියලා
ඔයාල ගේ vacancy එක දානකොට පහත දේවල් සදහන් කරන්න
1. ස්ථානය
2. වයස් පරතරය
3. සුදුසුකම්
Bump ekak wath dala thread eka idiriyata geniyanna sahayogaya denna...

Last edited: