Need a new web site

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    යුරෝපීය රටක අලුතෙන් පටන් ගන්න ප්‍රයිවට් මෙඩිකල් සෙන්ටර් එකකට වෙබ් සයිට් එකක් කරගන්න හදන යාලුවෙක් ඉන්නවා.

    කවුරු හරි හොඳ වැඩ කාරයෙකුට කියල කරගන්න ඕන.

    මේ ගැන අපි කාටවත් මෙලෝ තේරුමක් නෑ.

    අපි හොඳ කෙනෙක්ව හොයාගන්නෙ කොහොමද?

    සාමාන්යෙන් යන ගණන් කොහොමද?

    අපිට වෙබ් සයිට් එක සම්බන්ධ පාස්වර්ඩ් දෙනවද?

    කෙනෙක්ව සිලෙක්ට් කරගන්න කලින් කීප දෙනෙක්ගෙන් පොඩි preview එකක් වගේ ඉල්ලන්න පුලුවන්ද?

    කරන කෙනෙක්ට කියල ලෝන්ග් ඩිස්ටන්ස් වැඩේ කරගන්න පුලුවන්ද?

    අන්තිමට හදල දෙන එකට අපි අකමැතිනම් මොකද කරන්නෙ?

    දීර්ඝකාලීනව මේන්ටෙනන්ස් වලට ගෙවන්න ඕනද?

    මීට අමතරව තව මොනවා හරි දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,436
    113
    1. ෆ්යිවර්,ෆීලාන්සර් වගේ සයිට් වල බලන්න

    2. පුළුවන් හැබැයි ඉනිශියලි ගානක් ගෙවන්න වෙයි. එහෙම නැත්තන් කරපු වැඩ බලන්න

    3. පුළුවන්

    4. අන්තිමට හදල දෙන එක වෙනකන් ඉන්න එපා සතියෙන් සතිය හරි පේජ් එකෙන් පේජ් එක හරි රිවිව් කරල ෆයිනලයිස් කරන්න. පේමන්ට් ඒ ඒ ස්ටේජස් වලදි ක්ලියර් කරන්න.

    5. ඔව්

    6. හරියට වැඩේ පටන් ගන්න කලින් ඔක්කොම කන්ටෙන්ට් සහ අයිඩියාස් ක්ලියර් කරගන්න. නැත්තන් දෙපැත්තටම පාඩුයි වැඩේ කාලය සහ මුදල් දෙකම.

    මම කරනව නන් පටන් ගන්නෙ 1000 USD වලින් ( Mama danata web development karan ne machan idea ekak gana kiwe ). අනික් අයගෙ ගනන් නන් නොදනී. එත් වැඩේ කොලිටියට ඕනි නන් අඩු ගාණට හදාගන්න ගිහින් ටයිම් වෙස්ට් කරගන්න එපා.
     
    Last edited:

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මේක මට නෙමේ යාලුවෙකුට ඕන උන වැඩක්. මම විස්තර එයාට දෙන්නම්. එයා ඩිසයිඩ් කරයි මොකද කරන්නෙ කියල.