Web Design උදව්වක්

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
attachment.php
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    :sorry: ඒක තමාබං නැත්තම් සේරම මතක තියාගන්න හෙන අමාරුයිනෙ. :yes: චක්කරේ වගේ තමා එහෙනම් සීන් එක.

    හැමෝටම රෙප් දුන්නා. හැමෝගෙම කමෙන්ට් වලට ස්තුතියි.
    9.gif

    mathaka thiyaganna deyak na ban..Practise karaddi uba hitha hitha mathaka thiyaganna deyak na.. practise karaddi kelinma ubatama therenawa methanata mehemai danna one etc. basic tika allagena practise karapan
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    වෙබ් සයිට් එකක පොත්ත විදියට වැඩ කරන්නෙ html/css මේවත් එක්ක javascript භාවිත වෙනව (frontend js) බ්‍රව්සර් එක උඩදි වෙබ් සයිට් එකේ එක එක වෙනස්කම් කරන්න.

    මුලින්ම පටන් ගන්න කෙනෙක් html/css/javascript කියන දේවල් ටික ඉගෙන ගන්න පටන් ගන්න. මේ කෝස් එක නොමිලයේ කරගන්න පුළුවන්.

    https://www.edx.org/course/introduction-html-javascript-microsoft-dev211-1x-0

    ඊට පස්සෙ සයිට් එකක තියෙනව බැක් එන්ඩ් එක. මේක ලියන්නෙ වෙනත් programming language එකකින්. ගොඩක්ම ප්‍රචලිත භාෂාව තමයි PHP. මම පෞද්ගලිකව පාවිච්චි කරන්නෙ Ruby & Go කියන භාෂා. මොකද මම පටන් ගත්තෙ desktop based programmer කෙනෙක් විදියට. පස්සෙ තමයි web පැත්තට ආවෙ. ඒක නිසා go වගේ functional එකක් භාවිත කරන එක මට ලේසියි.

    මුලින්ම පටන් ගන්න කෙනෙක්ට Ruby/Go වගේ එකක් අමාරුයි කරන්න. මුලින්ම PHP වගේ භාෂාවක් ඉගෙන ගන්න. මෙතනින් හොද කෝස් එකක් ගන්න පුළුවන්

    https://www.codecademy.com/learn/php

    කෝඩ් ලියන්න මම පාවිච්චි කරන්නෙ Atom editor එක. මේකෙන් අපිට suggestion දෙන නිසා මුලින් පටන් ගන්න කෙනෙක්ට ඉගෙන ගන්නත්, developer කෙනෙක්ට වේගෙන් වැඩ කරගන්නත් පුළුවන්.

    ඕනම වෙබ් සයිට් එකක ඉස්සරහ හදල තියෙන්නෙ html/css/javascript කියන තුනෙන් තමයි. මීට එහාට බ්‍රව්සර් වල දෙයක් සපෝට් කරන්නෙ නැහැ. නමුත් backend එකෙන් තමයි වෙබ් සයිට් එකක ඇප් එක දුවන්නෙ. ඒකට කලින් කියුව වගේ භාෂාවක් භාවිත කරන්න වෙනව. HTML/CSS වලින් backend එකක් ලියන්න බැහැ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: පට්ට විස්තර ටිකක් දමාතිබේ. එල එල. :yes: මට වගේම තව මේ ත්‍රේඩ් එකවෙබ් ඩිසයින් වෙබ් blahblahblah සම්බන්ධ දන්නෙ නැති අයට වැදගත් වෙයි.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    mathaka thiyaganna deyak na ban..Practise karaddi uba hitha hitha mathaka thiyaganna deyak na.. practise karaddi kelinma ubatama therenawa methanata mehemai danna one etc. basic tika allagena practise karapan

    ආ.. හරි හරි එහෙනම් මියුසික් කෝඩ් වගේ තමා මේකත්. :yes:
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    html,css, java script gana hamoma wage kiyala thibba ..,,
    e okkomath hari php th harii..
    aniwa php paththatath arwa tika karala bahapn..

    anik eka thama boostrap ..
    dan oya pahara site hama ekakma boostrap use karala thama hadala thiyenne.

    menna me site eken boostrap template hadaagattaki...
    http://bootsnipp.com

    anik eka thamaa bn oya code mathaka thiyaaganna eka gana baya wenta epaa..
    ewwa ibema mathaka hitinawa..

    arath mokak hari amathaka unoth senika w3school eke search paarak daana ekaneh..,:yes::yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    html,css, java script gana hamoma wage kiyala thibba ..,,
    e okkomath hari php th harii..
    aniwa php paththatath arwa tika karala bahapn..

    anik eka thama boostrap ..
    dan oya pahara site hama ekakma boostrap use karala thama hadala thiyenne.

    menna me site eken boostrap template hadaagattaki...
    http://bootsnipp.com

    anik eka thamaa bn oya code mathaka thiyaaganna eka gana baya wenta epaa..
    ewwa ibema mathaka hitinawa..

    arath mokak hari amathaka unoth senika w3school eke search paarak daana ekaneh..,:yes::yes:
    watina adahasak :yes: