Online Service එක්කට iDea ටිකක් ඕන
Software or API එකක් උනත් අව්ලක් නෑ.
Free Service එක දෙනවා Ads වලින් ගානක් ගන්න හදන්නේ.. Full time development වලට වෙලා නෑ දැං.
එව්නාට කීයක් හරි හොයා ගන්න එපෙයි
Update කරන්න හිතං ඉන්නේ ඕන වෙන වෙලාවට.
මේවාගෙන් ගොඩක් දැනට Exist දේවල් හිංදා කරලා වැඩක් නෑ
හොද idea එකක් දෙන්න පිංවතුනි.
Bump වලට Rep දෙනවා
Software or API එකක් උනත් අව්ලක් නෑ.Free Service එක දෙනවා Ads වලින් ගානක් ගන්න හදන්නේ.. Full time development වලට වෙලා නෑ දැං.
එව්නාට කීයක් හරි හොයා ගන්න එපෙයි
Update කරන්න හිතං ඉන්නේ ඕන වෙන වෙලාවට.Example
Online Service
:~$ youtube to mp3
:~$ paste bin
:~$ HTML/Bootstrap navigation generator
:~$ ebook Search Engine
:~$ online PDF converter
:~$ PDF password remover
Software
:~$ youtube playlist downloader
:~$ web based system control (PC/Laptop can be control using web portal)
:~$ Subtitle search and download
API
:~$ domain checker
Online Service
:~$ youtube to mp3
:~$ paste bin
:~$ HTML/Bootstrap navigation generator
:~$ ebook Search Engine
:~$ online PDF converter
:~$ PDF password remover
Software
:~$ youtube playlist downloader
:~$ web based system control (PC/Laptop can be control using web portal)
:~$ Subtitle search and download
API
:~$ domain checker
මේවාගෙන් ගොඩක් දැනට Exist දේවල් හිංදා කරලා වැඩක් නෑ
හොද idea එකක් දෙන්න පිංවතුනි.Bump වලට Rep දෙනවා


idea එකක් දීපංකෝ