Need Adsense Help....!!

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    (හැමෝට සුබ උදෑසනක්..!!!:):):))
    adsense වලදි ඇඩ්ස් ඩිස්ප්ලේ වෙන්නෙ SEO සඳහා add කරන keywords අනුවද,,,?? නැත්නම් වෙබ් පේජ් එකේ content එක අනුවද....???දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද...??