Oka machan hondata hithala balala bahinna ona subject ekak. Anika scope ekath hariyata freeze karanna ona muladima. Nathan salli yanawa lestama.මචන්ලා ගෙදරක් හදන්න බැලුවේ., ඉඩමක් දලා ගෙත් හදලා දෙන constructions company තියෙනවා නේද? Un sure da?
උබට සල්ලි අවුලක් නැත්නම් ඉක්මනින් වැඩේ කරගන්න ඔනි නම් හොදට හොයලා බලලා construction company එකකට දියන්. උබ ඉඩමක් බලලා අරන් උබේ ප්ලැන් එකකට හදන්න දියන්.මචන්ලා ගෙදරක් හදන්න බැලුවේ., ඉඩමක් දලා ගෙත් හදලා දෙන constructions company තියෙනවා නේද? Un sure da?
Thanks, machanOka machan hondata hithala balala bahinna ona subject ekak. Anika scope ekath hariyata freeze karanna ona muladima. Nathan salli yanawa lestama.
Mama terum aran tiyena dey tama wena ekekta monahari wadak dunnnoth wu aniwaa eken gaanayk tiya gannawa. E hinda idama gannawa wage ewa umbama karaganna eka tama honda (bank through process karana eka tama safestma. Un okkoma check karala tama loan denne. Nathan umbata hora ekak set unoth anathai)
final dey tama ganan compare karapan. USD adu una nisa dan badu aduwela tiyenna ona aniwa.
ow bn, eka tama math beluwe.උබ අමාරුවේ වැටෙන්නයි හ්දන්නෙ. ඕකුන්ගේ සැගවුනු ගාස්තු තියනවා. උබට ගෙවල් දෙක තුනක් හදන සල්ලි යාවි ඕවගේ එකකින් ගෙයක් හදන්න. උබ ඉඩමක් අරගෙන හොදට අදුරන බාස් කෙනෙක්ට කොන්ත්‍රාත් දීලා හ්දා ගනින්.
Thanks machanඋබට සල්ලි අවුලක් නැත්නම් ඉක්මනින් වැඩේ කරගන්න ඔනි නම් හොදට හොයලා බලලා construction company එකකට දියන්. උබ ඉඩමක් බලලා අරන් උබේ ප්ලැන් එකකට හදන්න දියන්.
එහෙමත් නැත්නම් පොඩිවට කොන්ත්‍රාත් කරන උනුත් ඉන්නවා. උන්ට දෙන්නත් පුලුවන්.
ow bn ekath beluawa, set na bn samara ewaහදපු ගෙයක් ගන්න එක තමයි හොඳ. රට යන එවුන් ගෙවල් අඩුවට විකුණනවා.
ow bn, matath sure nette eka tama, hoyanna balanna welawak na neh bn. apitaගෙයක් හදනවා නම් සම්පූර්ණ ගෙ පිටින්ම හදන්න contract දෙන්න එපා. පොඩි පොඩි කොටස් හදන්න කියලා දියන්. නැත්නම් උන් 20ක් යන වැඩේට 40ක් වත් කඩාගන්නවා.