[Need Advice]ගෙදරක් හදන්න or ගන්න ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    මචන්ලා ගෙදරක් හදන්න බැලුවේ., ඉඩමක් දලා ගෙත් හදලා දෙන constructions company තියෙනවා නේද? Un sure da?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,979
    113
    මචන්ලා ගෙදරක් හදන්න බැලුවේ., ඉඩමක් දලා ගෙත් හදලා දෙන constructions company තියෙනවා නේද? Un sure da?
    Oka machan hondata hithala balala bahinna ona subject ekak. Anika scope ekath hariyata freeze karanna ona muladima. Nathan salli yanawa lestama.

    Mama terum aran tiyena dey tama wena ekekta monahari wadak dunnnoth wu aniwaa eken gaanayk tiya gannawa. E hinda idama gannawa wage ewa umbama karaganna eka tama honda (bank through process karana eka tama safestma. Un okkoma check karala tama loan denne. Nathan umbata hora ekak set unoth anathai)

    final dey tama ganan compare karapan. USD adu una nisa dan badu aduwela tiyenna ona aniwa.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ අමාරුවේ වැටෙන්නයි හ්දන්නෙ. ඕකුන්ගේ සැගවුනු ගාස්තු තියනවා. උබට ගෙවල් දෙක තුනක් හදන සල්ලි යාවි ඕවගේ එකකින් ගෙයක් හදන්න. උබ ඉඩමක් අරගෙන හොදට අදුරන බාස් කෙනෙක්ට කොන්ත්‍රාත් දීලා හ්දා ගනින්.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මචන්ලා ගෙදරක් හදන්න බැලුවේ., ඉඩමක් දලා ගෙත් හදලා දෙන constructions company තියෙනවා නේද? Un sure da?
    උබට සල්ලි අවුලක් නැත්නම් ඉක්මනින් වැඩේ කරගන්න ඔනි නම් හොදට හොයලා බලලා construction company එකකට දියන්. උබ ඉඩමක් බලලා අරන් උබේ ප්ලැන් එකකට හදන්න දියන්.

    එහෙමත් නැත්නම් පොඩිවට කොන්ත්‍රාත් කරන උනුත් ඉන්නවා. උන්ට දෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Nanosudha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගෙයක් හදනවා නම් සම්පූර්ණ ගෙ පිටින්ම හදන්න contract දෙන්න එපා. පොඩි පොඩි කොටස් හදන්න කියලා දියන්. නැත්නම් උන් 20ක් යන වැඩේට 40ක් වත් කඩාගන්නවා.
     
    • Like
    Reactions: Nanosudha and Ulti

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Oka machan hondata hithala balala bahinna ona subject ekak. Anika scope ekath hariyata freeze karanna ona muladima. Nathan salli yanawa lestama.

    Mama terum aran tiyena dey tama wena ekekta monahari wadak dunnnoth wu aniwaa eken gaanayk tiya gannawa. E hinda idama gannawa wage ewa umbama karaganna eka tama honda (bank through process karana eka tama safestma. Un okkoma check karala tama loan denne. Nathan umbata hora ekak set unoth anathai)

    final dey tama ganan compare karapan. USD adu una nisa dan badu aduwela tiyenna ona aniwa.
    Thanks, machan
    උබ අමාරුවේ වැටෙන්නයි හ්දන්නෙ. ඕකුන්ගේ සැගවුනු ගාස්තු තියනවා. උබට ගෙවල් දෙක තුනක් හදන සල්ලි යාවි ඕවගේ එකකින් ගෙයක් හදන්න. උබ ඉඩමක් අරගෙන හොදට අදුරන බාස් කෙනෙක්ට කොන්ත්‍රාත් දීලා හ්දා ගනින්.
    ow bn, eka tama math beluwe.
    උබට සල්ලි අවුලක් නැත්නම් ඉක්මනින් වැඩේ කරගන්න ඔනි නම් හොදට හොයලා බලලා construction company එකකට දියන්. උබ ඉඩමක් බලලා අරන් උබේ ප්ලැන් එකකට හදන්න දියන්.

    එහෙමත් නැත්නම් පොඩිවට කොන්ත්‍රාත් කරන උනුත් ඉන්නවා. උන්ට දෙන්නත් පුලුවන්.
    Thanks machan
    හදපු ගෙයක් ගන්න එක තමයි හොඳ. රට යන එවුන් ගෙවල් අඩුවට විකුණනවා.
    ow bn ekath beluawa, set na bn samara ewa
    ගෙයක් හදනවා නම් සම්පූර්ණ ගෙ පිටින්ම හදන්න contract දෙන්න එපා. පොඩි පොඩි කොටස් හදන්න කියලා දියන්. නැත්නම් උන් 20ක් යන වැඩේට 40ක් වත් කඩාගන්නවා.
    ow bn, matath sure nette eka tama, hoyanna balanna welawak na neh bn. apita