need advice

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    යාලුවනෙ මම graphic/animation design diploma එකක් කරනවා මෙ දවස් වල එත් මට දැනගන්න ඔනෙ මෙක ඉවර උනාම JoB එකකට යන්න ඉන්නෙ graphic/animation පැත්තෙන් එත් මෙ දෙ කරලා මදි නෙද Job එකක් කරන ගමන් මොනවගෙ දෙයක් ඉගෙන ගත්තොත් හොදයිද යාලුවනෙ දැන මට අවුරුදු 22තාම JoB එකක් කරලම නැ මට හොද අයිඩියා ටිකක් දෙන්නකො ඉස්සරාහට ඉගෙන ගන්න හොද දෙවල් ටිකක් යාලුවනෙ
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    job ekata amatharawa karana de hithanna issella machan umba job eka hariyata karapan.
    job eke wada tika okkoma karala free time thiyanawa nam wena dekuth balapan.
    naththan job ekath nathi wei.