Need Advice

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    බොරු සෝ එකට දරන්න බැරි ගණන් වලින් අරන් වැඩක් නැහැ හැබයි එහෙම කියලා ලෙඩ ගොඩවල් ගන්න එපා , සතියට සැරයක් මොනාට හරි ගරාජ් එකේ තියන්න වෙයි .

    හොදම දේ තව ටිකක් එකතු කරන් වාඩාත් හොද දෙකට යන එක

    නැත්නම් හොද එකක් ලිස් දාලා අරන් හයර් දුවන්න දාන එක

    Thanks for the advice machan...
    +rep
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    me wage ekakata yanawata wada vannet, liteace wage ekak ganna balapan.nathnam hamadama hada hada thama inna wenne.mama langa liteace ekak thiyenawa.59-xxxx ekak,umbe budjet ekata nam hariyana ekak ne.16.50k wath ona bn.karanawanam pm ekak dapan.. good luck
     
    • Like
    Reactions: smad

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ඩොක්ට සනී කාර් එකක් ගනින් බං ඕක නම් ඔය ගානට කීයටවත් ගන්න එපා වැල වෙලා තියෙන්නේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    bota pissuda oka ganna,sahallu number thiyana1k ganna puluwan 10ta wage,ikmn paiye ewa gann wadi broker kenek set kara ganin
     
    • Like
    Reactions: smad

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඩොක්ට සනී කාර් එකක් ගනින් බං ඕක නම් ඔය ගානට කීයටවත් ගන්න එපා වැල වෙලා තියෙන්නේ

    Ok. Thanks machan