එලකිරියෙ ගොඩක් අය දන්නවා මං ගැන. සෑහෙන්න කාලෙකට පස්සෙ මගෙ Website එක මංම හැදුවා. නමුත් මට SEO හා Web Site එකේ Performance ගැන කිසි අදහසක් නෑ.
අනිත් එක, මට තේරෙන විදියට මේ Site එක හැදුවට මම දන්නෙ නෑ අලුතෙන් එන කෙනෙක්ට මේ site එක තේරෙනවද කියලා. පුලුවන්නම් වෙලාවක් තිබුනොත් site එකට ගිහිං ඒකේ arrangement එක layout එක තේරෙනවද වෙනස් වෙන්න ඕන ටික කියන්න පුලුවන්නම් වටිනවා.
www.kasunshanaka.com

Last edited: