Need Big Help Guyz............

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
මගේ Torrent ගොඩාක් Slow.මට පොඩ්ඩක් උදව් කරනවද Torrent Fast කරගන්න.ලොකු උදව්වක් යාළුවනේ. :(:(:(
20peq1z.jpg
 

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    magath oya matter tiynawa...but IDM use karadi 700-900kbs waga annawa,normaly.......mama use karana unlimited connection nawai..mobitel ekak..ona unahama...dialog sim dala DL film eklak bana yadi godak slow torrent...anna help karana..rs 50k damhama 2hours labana.....habai idm waga spped wa gannawa nam loku dayak kara gana pluwan/////
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    1/ අප්ලෝඩ්(SEED) ස්පීඩ් එක අඩු (limit) කරන්න.
    2/ DjSpK කියල තියන විදිහට, ට්‍රකර් ගාන වැඩි කර ගන්න
    3/ www.torrific.com වගේ සයිට් එකක් යූස් කරල, ටොරෙන්ට් එක IDM වලින් බාන්න.
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    :) meka Try karala balanna machan ... sure Speed eka vadi vei :)
    http://www.elakiri.com/forum/showthread.php?t=671967 :)

    Thanks Bro.I'll try it.........

    1/ අප්ලෝඩ්(SEED) ස්පීඩ් එක අඩු (limit) කරන්න.
    2/ DjSpK කියල තියන විදිහට, ට්‍රකර් ගාන වැඩි කර ගන්න
    3/ www.torrific.com වගේ සයිට් එකක් යූස් කරල, ටොරෙන්ට් එක IDM වලින් බාන්න.

    Thanks Bro.

    Thanks All
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    always luk 4 torrents wid higher seeds and less peers :) speed madi wenna lokuma hethuwa oka hehe :D
    upload rate a limit karanna when downloading!! for like 1kbps!!
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    oya aluth version eke matath oya awula thibuna... bt old eke oka thibune na.....

    1 eka uda right click karapanz.....
    2 bandwidth allocation-high dipanz....
    3 ayeth ekatama gihin- upload speed eka 1kbs dipanz.......
    4 itapasse force start dipanz...

    mama ehemai karanne........
     

    raknraj

    Member
    Feb 10, 2008
    530
    51
    0
    Negombo--- Sri Lanka
    link gehen read karala wadda ta bassa....HASH eka google gehen search karahama godak link dannawa...after mata taruna na........

    ඔයා Torrent එක ගත්ත site එකෙන් නැතුව වෙන Trackers ඉන්න site එකකින් Torrent එක Download කරල

    72ggp5.jpg


    ඔය විදියට Download නොකර Open With දීල OK කරන්න.
    අවසාන වශයෙන් . මෙම Torrent එකෙන් Trackers එකතු කරගන්න අවශ්‍ය දැයි අසමින් Window එකක් ලැබෙ . එය Yes යනුවෙන් යොදන්න.
    වැඩේ හරි ගියොත් කියන්න.