Need CB4 Spec 3

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    2qdczzk.jpg


    CB4 spec 3 එකක් ඔනේ....
    250 රෙගිස්ටර් කරපු එකක් :cool::cool:

    විකුනන්න තියෙන අය නම්බර් එක පි, ඇම් එකක් දාන්නො....
    :cool::cool:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    ewa hriyn na puthe. usawi thma.

    :oo::oo:
    උසාවි දැම්මොත් ඉතිං RMV එකෙ සෙට් එකත් එක්කම අල්ලගන්න වෙනො....
    පොත් තියලා චැසි කොටලා නෙවෙ නෙහ්?
    ඔරිගිනල් විදියට රෙජි කරලා
    :baffled::baffled:

    දන්න කවුරුහරි ඉන්නවද බන් 250ට ඔරිගිනල් රෙජි කරපු එකක් උසාවි දාපු??? :dull:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    :oo::oo:
    උසාවි දැම්මොත් ඉතිං RMV එකෙ සෙට් එකත් එක්කම අල්ලගන්න වෙනො....
    පොත් තියලා චැසි කොටලා නෙවෙ නෙහ්?
    ඔරිගිනල් විදියට රෙජි කරලා
    :baffled::baffled:

    දන්න කවුරුහරි ඉන්නවද බන් 250ට ඔරිගිනල් රෙජි කරපු එකක් උසාවි දාපු??? :dull:
    A kohomafa bn 250 reg karanne.pothe dala thiyenneth 250 kiyalamada?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    A kohomafa bn 250 reg karanne.pothe dala thiyenneth 250 kiyalamada?

    rmv එකෙන් ඉස්සර ගහපු ගැහිලි තමයි බන්
    ගනන් අඩු නිසා 400 වෙනුවට 250ට දානවලු

    ඔව් පොතෙ තියෙන්නෙ cb250
    ඔරිගිනල් චැසි , ඇන්ජින් නො වලටම

    දැනුත් දන්න එව්වා තියෙඑ 800cc වගෙ එව්වා 450ට රෙජි කරලා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    pennapang pennala awilla dapan ane bike eka policeye mama usawiye kiyala :rofl:

    ok :oo:
    එහෙම උසාවි දාපු දන්න එකෙක් ඉන්නවා නම් මට අදුන්වලා දෙන්න :love:

    සල්ලි මදි බන් 10+ යන්නෙ දැන්
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    ok :oo:
    එහෙම උසාවි දාපු දන්න එකෙක් ඉන්නවා නම් මට අදුන්වලා දෙන්න :love:

    සල්ලි මදි බන් 10+ යන්නෙ දැන්

    6 laks walata tibba bung mama meh sathiyak na dakala Facebook eke :yes: hondata hoyapan set wenawa
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    6 laks walata tibba bung mama meh sathiyak na dakala Facebook eke :yes: hondata hoyapan set wenawa

    6ta :eek:
    v අකුරක් ට්හිබ්බා spec 2 එ ගානට
    නූලෙන් මිස් උනා :sorry::sorry:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    Oya specs monawada kiyala dipan :yes:

    අහ් spec කියන්නෙ මොඩෙල් :D

    පටන් ගන්නෙ 1992
    CB400 Super Four

    ඊලගට 1995
    Super Four version R

    1996
    Super Four version S

    1999
    CB400SF Hyper VTEC

    2002
    CB400SF Hyper VTEC Spec II

    2004
    CB400SF Hyper VTEC Spec III

    2008–present
    CB400SF Hyper VTEC Revo (efi , abs breaks eno :love:)


    ඔව්වල එන්ජින්
    පෙනුමෙ
    වෙනස් කම් තියෙනවා එකින් එකට
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    අහ් spec කියන්නෙ මොඩෙල් :D

    පටන් ගන්නෙ 1992
    CB400 Super Four

    ඊලගට 1995
    Super Four version R

    1996
    Super Four version S

    1999
    CB400SF Hyper VTEC

    2002
    CB400SF Hyper VTEC Spec II

    2004
    CB400SF Hyper VTEC Spec III

    2008–present
    CB400SF Hyper VTEC Revo (efi , abs breaks eno :love:)


    ඔව්වල එන්ජින්
    පෙනුමෙ
    වෙනස් කම් තියෙනවා එකින් එකට

    :cool: