මචන්ලා මට හොඳ couple sim එකක් අරගන්න ඕන. එලකිරියේ දාලා තිබුනා මීට කලින් කීප දෙනෙක්ම. ඒ ත්රෙඩ් දාපු අය මේක දකිනවානම් මට PM එකක් දාන්න.
ත්රෙඩ් කීපය හොයාගන්න බෑ. ඒකයි අවුල.
ඒ ගන්න සිම් එකේ හොද internet package එකක් active කරන්න පුලුවන් වීම විශේෂ සුදුසුකමකි.
bump = 11+

ත්රෙඩ් කීපය හොයාගන්න බෑ. ඒකයි අවුල.

ඒ ගන්න සිම් එකේ හොද internet package එකක් active කරන්න පුලුවන් වීම විශේෂ සුදුසුකමකි.

bump = 11+
Last edited: