(Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

Udaw one ekek

Member
Sep 23, 2017
15
1
0
(Need Dr. Advice) එලකිරි වෛද්‍ය උදවුවක්

මචන් මට දැන් වයස අවුරුදු 27. දැනට මට ප්‍රෙශර් තියෙනවා 90-140 මට්ටමේ (මේක වැඩිද දන්නෙත් නෑ). දැන් දවස් කීපයක ඉඳන් මගේ දකුනු අත නිකන් ක්න්ට්‍රෝල් නෑ වගේ. ඒකියන්නෙ පන නැතිව නෙවේ, නිකන් ඇගිලි එහෙම නිකන් අමුතුයි වගේ. දැන් මගේ දකුනු කකුලත් රිදෙන්න අරන්. ඒවගේම මගේ ඔලුව කැරකෙවෙනවා වගේ. ලොකු තෙහෙට්ටු ගතියක් දැනෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද බන්. මන් ඩොක්ට කෙනෙක් හම්බෙන්න අනිවා යනවා. උබලා දන්න විදියට මේ ඇයි කියලා පලයල්ලකො.
 
Last edited:

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබ මොනවද වැඩිපුර කන්නේ/බොන්නේ ? කෘතීම කෑම /කඩ කෑම වැඩිපුර කනවද ? ගමේ හැදෙන කොස් /දෙල් /අල/කොළ ජාති එහෙම කනවද ?
     
    • Like
    Reactions: Black Puma

    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0
    උබ මොනවද වැඩිපුර කන්නේ/බොන්නේ ? කෘතීම කෑම /කඩ කෑම වැඩිපුර කනවද ? ගමේ හැදෙන කොස් /දෙල් /අල/කොළ ජාති එහෙම කනවද ?
    දෙවර්ගෙම කනවා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ලුණු කන එක අඩු කරපන්. දවසට අඩුම තරමේ පැය බාගයක් හරි ඇවිදපන්. හොද ඩොකෙක්ට පෙන්නපන්
     
    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0
    ලුණු කන එක අඩු කරපන්. දවසට අඩුම තරමේ පැය බාගයක් හරි ඇවිදපන්. හොද ඩොකෙක්ට පෙන්නපන්
    අත් කකුල් මෙහෙම වෙන්නෙ ඇයි දන්නෙ නෑ නේද? බයයි බන් :(
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන් මට දැන් වයස අවුරුදු 27. දැනට මට ප්‍රෙශර් තියෙනවා 90-140 මට්ටමේ (මේක වැඩිද දන්නෙත් නෑ). දැන් දවස් කීපයක ඉඳන් මගේ දකුනු අත නිකන් ක්න්ට්‍රෝල් නෑ වගේ. ඒකියන්නෙ පන නැතිව නෙවේ, නිකන් ඇගිලි එහෙම නිකන් අමුතුයි වගේ. දැන් මගේ දකුනු කකුලත් රිදෙන්න අරන්. ඒවගේම මගේ ඔලුව කැරකෙවෙනවා වගේ. ලොකු තෙහෙට්ටු ගතියක් දැනෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද බන්. මන් ඩොක්ට කෙනෙක් හම්බෙන්න අනිවා යනවා. උබලා දන්න විදියට මේ ඇයි කියලා පලයල්ලකො.

    පොතේ 80/120 තිබ්බට 70/110 වැඩිනම් හෙයි පෙෂර් තමයි බං
     
    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0

    පොතේ 80/120 තිබ්බට 70/110 වැඩිනම් හෙයි පෙෂර් තමයි බං
    කොච්චර පාලනය උනත් හයි ප්‍රෙශර් නිසා කේස් එකක් එනවමද බන් :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙකේ ඉන්න මහදැනමුත්තලගෙන් උපදෙස් ගන්නැතිව දොස්තර කෙනෙක් හම්බ වෙයන් ගිහින්:baffled:

    තෝ මට නේ හින්ට් පාස්කලේ &@#$@% :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙකේ ඉන්න මහදැනමුත්තලගෙන් උපදෙස් ගන්නැතිව දොස්තර කෙනෙක් හම්බ වෙයන් ගිහින්:baffled:

    දොස්තරලා ඉන්නේ ටොයින් ටොයින් ගාන්නද?:baffled:

    :yes::yes: Do you believe that I am a Dr?????
     
    Udaw one ekek

    Member
    Sep 23, 2017
    15
    1
    0
    Toin toin
    යාලුවා ඔයා දොස්තර කෙනෙක්ද?
    8.gif