Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

coder101

Well-known member
  • Jul 20, 2018
    323
    531
    93
    දැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
    policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
    උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).

    දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
    අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
    පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.

    අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
    Any lawyers? Any advices?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,221
    21,059
    113
    පොලීස්යෙන් තමා උසාවියට රිපොර්ට් දෙන්නෙ. ඒ අනුව තමයි උසාවියෙන් තීන්දුව දෙන්නෙ. පොලිස් පතිට කම්ප්ලේන් කරන්න මානව හිමිකම් පැමිනිලි කරන්න :yes: :yes: :yes:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,441
    1
    5,438
    113
    මෙවගෙ වෙලාවක පොලිසියට පුලුවන් විත්තිකරුට පහසුවෙන් ගැලවිල යන්න පුලුවන් විදියට අඩුපාඩු සහිත සාක්ෂි ගොණු කරන්න.

    1 නීතිඥ මහතෙකුගේ උපදෙස් ලබාගන්න
    2 ප්‍රදේශයේ ස.පො අ (ASP) ට පරීක්ෂණ ගැන සැහීමකට පත් වෙන්නෙ නැ කියල ලිඛිතව දැනුම් දෙන්න
    3 නඩු දිනේට වින්දිතයාගේ (මරණකරුගේ) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ මහතෙකුගේ සේවාව ලබාගන්න

    (වෛද්‍යය වාර්තා ආදිය එන්න ටිකක් දවස් යනවා )
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    දැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
    policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
    උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).

    දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
    අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
    පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.

    අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
    Any lawyers? Any advices?
    https://telligp.police.lk/

    Sri Lanka Police IGP ta complain ekak danna
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    323
    531
    93
    මෙවගෙ වෙලාවක පොලිසියට පුලුවන් විත්තිකරුට පහසුවෙන් ගැලවිල යන්න පුලුවන් විදියට අඩුපාඩු සහිත සාක්ෂි ගොණු කරන්න.

    1 නීතිඥ මහතෙකුගේ උපදෙස් ලබාගන්න
    2 ප්‍රදේශයේ ස.පො අ (ASP) ට පරීක්ෂණ ගැන සැහීමකට පත් වෙන්නෙ නැ කියල ලිඛිතව දැනුම් දෙන්න
    3 නඩු දිනේට වින්දිතයාගේ (මරණකරුගේ) අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ මහතෙකුගේ සේවාව ලබාගන්න

    (වෛද්‍යය වාර්තා ආදිය එන්න ටිකක් දවස් යනවා )
    1. Lawyer kenekta kathakara. Lawyer qweth mu 19 hinda wennathi apa pita nidahas kranna atthe kiyala
    2. ASP ta complaint kre na thaama.
    3. Ow e kathakarapu lawyerma peni sitinawa kiyala qwa. nadu ankei, dawasai wistara tika dunna eyata.

    Waidya wartha enna kochchara kal yanawada?

    Kathakrapu lawyer qwe awrudu 19 hinda meyata athhitawu sira daduwam thamai hambenne kiyala. 😑
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    News එකක් තිබ්බ නේද දැන් අයෙත් පොලිස්පතිට direct complain කරන්න පුලුවන්? එක try කරපන් මචන්.

    අනික social media වල story එක share කරපන්. එළකිරි එකේ facebook page කරන එකෙක් ඉන්නවා නම් මෙයාට උදව්වක් කරන්න.