Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,922
    1,502
    113
    meka mage danna ekkenekta una, ara boy gehenu kenekwa maruwa high speed gihilla, hebei ara gehenu kena herewwe weredi thenakin,e unata ara kolla dawas 3n eliyata awa, monawa unath ara kolla tikak slow gihilla tibbanam meka wenne nehene, policiyata laksha 10k da koheda deela tibba
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,171
    1,227
    113
    Mehemai ubata loss ekak una nisa dukai and kenthi thamai. E unata bn oya wage weda henama slow eke wenne. Ubalata den next day naduwata giyath mukuthma denaganna wenne na. Reports enakan kiyala thawa masa 3 kata kal yana eka wenne. So hadissi wenna epa. Ubata karanna puluwan wandi naduwak dana eka thamai. E naduwath ahanna patan ganne me naduwa iwara unata passe thamai.
    Aru warada piligannawanam, naduwa tak gala iwara wenawa.
    Uge licence eka cancel wei.
    Ath hitawuu sira daduwam dei.
    Ubalata wandiyak gewanna wei.
    Ganna wandiya gena ubalage lawyer ekka katha karanna.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,527
    1,972
    113
    පලිය නන් ගන්න ඕන උසාවි පස්සෙ ගිහින් වැඩක් නෑ.උට තාත්තෙක් ඉන්නව නන් වැඩේ දීපන්.වැඩේ දෙන්න කලින් ලොයර් කෙනෙක් ගෙන් Advise අරන් ඉදපන්. වන්දි ගන්න නන් ඕන ඉතින් උසාවි ගිහින් ඔය පොඩි ගානක් ගත්තැකි.මටනන් සල්ලි වටින් නෑ මගෙ තාත්තට ඕම උනොත් කරපු එකාට ඒම දුකක් දෙනව මිස. හිරේ යවල මොනා කරන්නද බන්.

    පොලිසිය අරූගෙ පැත්ත ගන්නවා නම්, පොලිසිය වැරදි කරනවා නම් "පොලිස් කොමිෂන් සභාව" ට පැමිණිලි කරපං. එතකොට හරි.
    ඕව වෙනව නන් ඉතින් මොනා කරන්න බැරිද?😂
    ------ Post added on Oct 20, 2024 at 5:22 PM
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,527
    1,972
    113
    අනිවාර්‍යයෙන්ම. දැන් කරන්න දෙයක් නෑ. අනික බීලා හිටියත් ඒක ඒ වෙලාවෙ රිපෝට් අරන් නැත්නම් දැන් කිව්වට වැඩක් නෑනේ. ඔප්පු කරන්න බෑ. අනතුර උන විදිය වීඩියෝ එහෙම නැත්ද?

    අනිත් වැදගත්ම දේ තමයි මෙතන මීහරක් කියල තියෙනවා හප්පපු එකාටත් කෙලපන් කියලා. උඹලගෙ තාත්තා මැරුනා. ඒ මනුස්සයා ජීවිත කාලෙම කැපකරල කරපු ලොකුම ආයෝජනය උබ වෙන්න ඇති. උබ නිකන් හිර ගේක තපිනවා බලන්න ඒ මනුස්සයා දිව්යලෝක ඉඳන්වත් කමති වෙන එකක් නෑ. ඇක්සිඩන්ට් වෙනයි චේතනාන්විතව කරන දේවල් වෙනයි. මෝඩවැඩ කරන්න එපා
    දැන් අරූ වැරදිකාරය උනොත් හම්බවෙන උපරිම දඩුවම මොකද්ද?
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,703
    475
    83
    පොලිස් පතිට කම්ප්ලේන් කරන්න මානව හිමිකම් පැමිනිලි කරන්න :yes::yes: :yes:
     
    • Like
    Reactions: Little Hulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,431
    21,602
    113
    මරන්න ප්ලැන් කරපන්, මරන්න එපා.... ඒක කීපදෙනෙක් එක්කම කරපන්.... ස්වබාවිකව මැරෙනවා. මම එහෙම එකෙක් ව පිස්සු වැට්ටුවා..... ඌ ටිපර් කාරයෙක් එක්ක වලියක් දාගෙන ටිපර් එකට යට වෙලා මැරුණා.
     

    coder101

    Active member
  • Jul 20, 2018
    139
    197
    43
    Blood test ekak karada kollage
    Naththan breathalyzer eka witharada gaththe?
    meka hospital ekedi karada kiyana eka man hariyatama danne na.
    mehemai ape game hospital ekata thamai mulin admit kre. Ethandi hitapu doctor dennawama admit kraddi form ekak pirewwa, ekedi ahuwa ugen bilada hitiye kiyala. man hithanne uu ewele ow qwa.
    etapasse karapitiya hospital ekata ekama ambulance eke daala dennawama genawa. Api thatthath ekka icu eka lagata giye, ara happapu ekawa ward ekata dala rohal policiyen awith wistara ahuwa. eetapasse icu eken thattha nathi una qwama apita gedara ynna qwa curfew hinda. Eta passe rohal policiyen awith magenui thawa apith ekka gihipu ekkenkgei kata uttarayak aran apiwa ewwa. Aruge oi test krada kiyaneka mta hoyanna une na 😞
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,989
    55,708
    113
    දැනට දවස් කීපයකට කලින් අපේ තාත්ත රෑ පාරෙ පයින් එද්දි, අව්රුදු 19ක L එක විතරක් තියෙන කොල්ලෙක් බීල, head light off කරන් වේගෙන් ඇවිත් තාත්තව හප්පල තාත්ත නැති උනා.
    policiyen ඌව arrest කරල දවස් 4කින් උසාවි දාල නිදහස් කරා ඇප පිට. අපි පොලිසියෙන් ඇහුවම කිව්ව තවම උට විරුද්දව තියෙන චෝදනා ටික ආවේ නෑනේ.
    උගේ වෛද්‍ය වාර්තා ටික එන්නෙ උසාවියටය, ඒවායින් ඌ බීල ගියේ කියල ඔප්පු උනාම උට හිරේ යන්න වෙයි කියල. හැබැයි මේ පොලිසිය කියන දේවල් එකක්වත් සත පහකට sure නෑ, මොකද ඒ හප්පපු එකාගේ පවලේ උන් වගයක් නිතරම පොලිසියට යනෝ එනෝ, සහ උන්ටත් හොදට වියදම කරන්න පුලුවන් ( කසිප්පු විකුණන එක කරන්නේ ).

    දැන් ආයෙ උසාවි දවස තියෙන්නේ මේ මාසේ අන්තිම.
    අපිට තාත්තගේ මරණ සහතිකේ ගන්න ඌ හොස්පිටල් එකේ JMO එකට ගිහින් කට උත්තරයක් දෙන්න ඕන. හැබැයි ඌ යන්නෙ නෑ.
    පොලීසියට කිව්වම කියනව ඌ එන්නෙ නැතිලු. දැන් 4 පාරක් කතාකරාම ඒක කියුවෙ.

    අපි මොකක්ද කරන්න ඕන ඊළඟට කියල හිතාගන්න බෑ.
    Any lawyers? Any advices?

    arrest karapu gamanma hospital eken rport eka denawa bilada hitiye kiyala, ita passe thamai usawi dala epa denne.
     
    • Like
    Reactions: coder101

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,868
    4,646
    113
    පොලිස්පතිට කම්ප්ලේන් කරන්න මචන්. අතාරින්න එපා
     
    • Like
    Reactions: coder101

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,815
    1
    2,735
    113
    මරන්න ප්ලැන් කරපන්, මරන්න එපා.... ඒක කීපදෙනෙක් එක්කම කරපන්.... ස්වබාවිකව මැරෙනවා. මම එහෙම එකෙක් ව පිස්සු වැට්ටුවා..... ඌ ටිපර් කාරයෙක් එක්ක වලියක් දාගෙන ටිපර් එකට යට වෙලා මැරුණා.
    Gurukam karalada nattan serial killer la wage wagane break burul kara weda k da kale poddak explain karapanlo
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    20,652
    4,792
    113
    හෝම් ස්වීට් හෝම්
    පොලිස් කොමිසමට පැමිණිලි කරන්න ඕනේ පොලිසියෙන් සාධාරණයක් වෙන්නැත්තං

    පොලිසිය බයයි කසිප්පු කාරයන්ට, හැබැයි උන් ඊට වඩා බයයි කමිශන් එකට
    බය නැතුව පලයං
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,431
    21,602
    113
    Gurukam karalada nattan serial killer la wage wagane break burul kara weda k da kale poddak explain karapanlo
    Ne ban, Super natural game එකක්. මොකවත් නෑ... ඔයාට තියෙන්නේ යක්ෂයා ඌට යවන්න wish එකකින්... අසාධාරනේ වුනේ ඔයාට නම් ඔයාටම කළහැකි.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,815
    1
    2,735
    113
    Ne ban, Super natural game එකක්. මොකවත් නෑ... ඔයාට තියෙන්නේ යක්ෂයා ඌට යවන්න wish එකකින්... අසාධාරනේ වුනේ ඔයාට නම් ඔයාටම කළහැකි.
    E kohomada please explain mokkda purudu wenna one

    E kohomada please explain mokkda purudu wenna one
    Ape neyo ammata lebenna tiyena de denne ne achchi marunama ayithi kara ganna inne ekata mokkda karanna one
    ------ Post added on Oct 20, 2024 at 10:26 PM