Need Help! Drunk Driver killed our father. Police doesn't do anything.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    ''මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..''
    ඔබ පොලීසියට හා වෛද්‍යවරයාට රියදුරා බීමත්ව සිටින බව හැඟෙනවා කියා දැන්වුවානම් එය පරීක්‍ෂා කිරීම ඔවුන්ගේ යුතුකමයි එසේ නොකලා නම්, පරීක්‍ෂණ නිසිපරිදි නොකිරීමට හේතු විමසිය හැකියි.