මන් ගාවත් ඕකමයි තියෙන්නේ.
4g වැඩ නැ.
ඒ හින්ද ඒ ගැන එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා.
මන් ගත්තේ වෙල්ලවත්තේ තෙන්කින්
2800 වුන.දැන් වොරන්ටිත් ඉවරයි.
2015 වගේ ගත්තේ
තාම ගින්දර වගේ වැඩ.
මන් 3/MBs අරගෙනත් තියෙනවා

bump
oka mamath bamba wala hama thanama hewwa hambune naha ban. oka dan enne naha neda.


Dialog Fixed 4G use karanna puluwan bn. mobile 4G nm ba ithin.
kohenda bn gaththe?![]()
උම්බ්ට් ෂුවර්ද?
උම්බ සිම් එකක් දල බැලුවද
මන් ගන්නකොටම කිව්වේ මේකේ 4G පුළුවන් වුනාට මෙහෙ සිග්නල් type එකට සපෝර්ට් කරන්නේ නැ කියල.
වැල්ලවත්තේ 42nd lane එකේ (රන්ජනස් එක ළඟ) පල්ලෙහටම ගිහින් වම ඇත පැත්තට හැරෙන්න තියෙනවා.
එහෙම තව ටිකක් ගියාම පාර ඉවරයි.
එතන ගෙදරක තිබ්බ්බේ,
උන් ෂොප් වලට දානවා හෝල් සෙල් වගේ.


daala nm beluwe na. eeth sure support karanawa.
mama anuradhapure bn. ooka aran hamarai![]()
bump

dialog 4g fixed sim- not supporting
