Need Internet Connection with Dongle ....

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Internet Connection with Dongle ekak ganna one machanla mata .... Mokakda hoda ganna ???? N mokakda hoda Dongle eka ???

    Dialog
    Mobitel
    Airtel
    Etlsalat

    Mewa walin mokakda Machanla hoda ??? Meka use karanna hadanne Kelaniye ..... So mokakda ubala kiyanne hodai kiyala ??? Prices walin gaththamath ???
    :cool: :cool: :cool: :cool: :cool: :cool:
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹලගේ ගෙවල් පැත්තට හොඳටම සිග්නල් තියන එක ගනින්.
    ඒ කියන්නේ උඹ වැඩිපුරම ඉන්න තැන.
    කොච්චර ලාබ උනත් අනෙක්වා වැඩක් නැහැ
    Dongle එකක් ගන්නවානම් Huawei එකක්ම ගනින්.
    අනෙක්වා ජරාව
     
    Last edited:

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    උඹලගේ ගෙවල් පැත්තට හොඳටම සිග්නල් තියන එක ගනින්.
    ඒ කියන්නේ උඹ වැඩිපුරම ඉන්න තැන.
    කොච්චර ලාබ උනත් අනෙක්වා වැඩක් නැහැ
    Dongle එකක් ගන්නවානම් Huawei එකක්ම ගනින්.
    අනෙක්වා ජරාව


    Ela Macho ...... Thanks ..