NEED MEDICAL HELP for my sisters daughter

  • Oct 17, 2012
    451
    110
    43
    මචන්ලා.. කාට හරි පුලුවන්ද mail 1ක් draft කරලා දාන්න... එතකොට පුළුවන් එක forward කරලා මුදලින් හරි ආදරයක් කරන්න.... මචන් ඔයාගේ account details දන්න පුලුවන්නම් අපිට පුළුවන් ඒ වගේ ආදරයක් හරි කරන්න.....
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Bump

    Get well soon ....... dan mokada ban thathwe

    wenasak naha machan.. tama ledawenawa

    උක්කුං බබා;16279994 said:
    මචන්ලා.. කාට හරි පුලුවන්ද mail 1ක් draft කරලා දාන්න... එතකොට පුළුවන් එක forward කරලා මුදලින් හරි ආදරයක් කරන්න.... මචන් ඔයාගේ account details දන්න පුලුවන්නම් අපිට පුළුවන් ඒ වගේ ආදරයක් හරි කරන්න.....

    meka balanna machan
    http://www.elakiri.com/forum/showpost.php?p=16274677&postcount=29
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උඹ මේ ඇත්ත ම ද කියන්නේ?
    රිපෝට් & ඩයග්නෝසික් කාර්ඩ් ස්කෑන් කරල මට එවපං පී එම් එකකින්.....
    මොනවද කරන්න පුළුවන් බලන්න............

    hitha hoda dosthara
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    මචං ඔය බෙහෙත පිට අඩුවට ගන්න පුළුවන් උනාට ලංකාවට බෙහෙත් එවන්න බෑ, බෙහෙත් ලංකාවට ගෙන්න බලපත්‍රයක් ගන්න ඕන ඒ නිසා ඒ වැඩේ හරියන්නේ නෑ. උබ ඔක්කොම විස්තර දාල ඊමේල් එකක් හදල හැමෝටම යවමු. ජනධිපති අරමුදලට, සමාජසේවා අමත්‍යන්සෙට, සමජවෙවා NGO වලට, රොටරි, ලයන්ස් .... යවමු. එහෙම කරලා ඔපරේෂන් එකට සල්ලි එකතු කරගන්න,ලංකාවේ ඔන්ලයින් බැන්කින් තියන බැංකුවල එකවුන්ට් හදල මේකේ දාන්න EK සාමාජිකයොත් රුපියලකින් හරි උදවු කරයි.

    බබාට ඉක්මන් සුවය පතමු.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචං ඔය බෙහෙත පිට අඩුවට ගන්න පුළුවන් උනාට ලංකාවට බෙහෙත් එවන්න බෑ, බෙහෙත් ලංකාවට ගෙන්න බලපත්‍රයක් ගන්න ඕන ඒ නිසා ඒ වැඩේ හරියන්නේ නෑ. උබ ඔක්කොම විස්තර දාල ඊමේල් එකක් හදල හැමෝටම යවමු. ජනධිපති අරමුදලට, සමාජසේවා අමත්‍යන්සෙට, සමජවෙවා NGO වලට, රොටරි, ලයන්ස් .... යවමු. එහෙම කරලා ඔපරේෂන් එකට සල්ලි එකතු කරගන්න,ලංකාවේ ඔන්ලයින් බැන්කින් තියන බැංකුවල එකවුන්ට් හදල මේකේ දාන්න EK සාමාජිකයොත් රුපියලකින් හරි උදවු කරයි.
    බබාට ඉක්මන් සුවය පතමු.

    thank you machan.. ow ehema dewal karala balanna one..