කවුරු හරි දන්නවද Samson CO1U USB Condenser Microphone එකක් ලංකාවෙ ගන්න තැනක්....
එහෙම නැත්නම් ඒවගෙ වෙන vocal recording වලට හොඳ mic එකක් ගැන දන්නවද
USB නොවුනට කමක් නෑ PC එකට කෙලින්ම plug කරන්න පුලුවන් එකක්...
දන්නවනම් කියන්න please...
Thanks...