මචන්ලා මට මිට්සුබිෂි මිනි කැබ් එකක් සතියකට රෙන්ට් එකට ගන්න පුලුවන් ප්ලේස් එකක් දන්නවා නම් කියන්නකෝ.සතියට කොච්චර කිලෝමීටර් ගානක් දෙනවද? රෙන්ට් එක කීයද කියලත් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.ලොකු උදව්වක්. ස්තූතියි...
මෙන්න මේ වගේ වන්ඩියක්.රෙන්ට් එකට හොඳේ.සල්ලි වලට ගන්න නෙමෙයි...
මෙන්න මේ වගේ වන්ඩියක්.රෙන්ට් එකට හොඳේ.සල්ලි වලට ගන්න නෙමෙයි...