Need new business ideas

kushan11111

Member
Nov 20, 2013
56
4
0
Machan mama amaerica inney,mata business akak karanna ona,ubalata hoda adahasak thiyenawanam kiyapan.... wada kamathi lankawey business akak karanna.... (podiyata patan ganna)
 
Machan mama amaerica inney,mata business akak karanna ona,ubalata hoda adahasak thiyenawanam kiyapan.... wada kamathi lankawey business akak karanna.... (podiyata patan ganna)

උබ බිස්නස් එක කරන්න ඉන්නේ කොහෙද?
කියක් යට කරන්න පුලුවන්ද?
ලංකාවේ උදව්වට ඉන්නේ කවුද?
උබට හිතෙන විදිහට ඔය රටේ තියෙන, එත් මේ රටේ නැති දේවල්, මෙහෙ මාකට් කරන්නන පුළුවන් දේවල් තියෙනවා නම් ඒ මොනවද?
ඉස්සෙල්ල ඔය ප්‍රශ්න වලට උත්තර දීල/හොයල ඉදපන් මචන්. උබ ඉන්න තැනට ගැලපෙන දේ දන්නේ උබ විතරයි.
ජය වේවා!!!!!