Need opinion on international school

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    My kids are at Lyceum, Wattala. No Idea about Horizon.
    There are some issues going on in Lyceum. Like moving to Edexcel from Cambridge. But does not matter since My kids are small.
    It is going to matter from Grade 9 (As I know)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    ආන්ඩුවේ ඉස්කෝලයක් තරම් ඉතින් හොද නෑ ඕවා ඕවා පාසල් කඩ නේ , සුද්දන්‍ගේ සංකෘතිය . Fuck you dad කිව්වම උබට තේරෙයි
     
    • Like
    Reactions: harshasoon

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    965
    997
    93
    Pluto
    Lyceum යවනවනං ඉතින් ළමයාගේ හැදියාව ගැන අමතක කරලා දාන්න…English නං හැදෙයි... අතින් ඒවා ගැන නොදනී...

    ආන්ඩුවේ ඉස්කෝලයක් තරම් ඉතින් හොද නෑ ඕවා ඕවා පාසල් කඩ නේ , සුද්දන්‍ගේ සංකෘතිය . Fuck you dad කිව්වම උබට තේරෙයි
    100% agreed.. මේක හොඳටම දන්න දෙයක් මමත්.. පොඩි research එකක් කරලම බලන්න තේරෙයි.. මම දන්න ගෑනු ළමයෙක් ඉන්නවා.. ඒකිගේ classmate ල එක්ක ගෙවල්වල 3some සීන්.. උන්ගේ අම්මලටවත් ගානක් නෑ... 😔
    ------ Post added on Aug 29, 2023 at 1:39 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,817
    49,107
    113
    සේදවත්ත
    Lyceum යවනවනං ඉතින් ළමයාගේ හැදියාව ගැන අමතක කරලා දාන්න…English නං හැදෙයි... අතින් ඒවා ගැන නොදනී...

    100% agreed.. මේක හොඳටම දන්න දෙයක් මමත්.. පොඩි research එකක් කරලම බලන්න තේරෙයි.. මම දන්න ගෑනු ළමයෙක් ඉන්නවා.. ඒකිගේ classmate ල එක්ක ගෙවල්වල 3some සීන්.. උන්ගේ අම්මලටවත් ගානක් නෑ... 😔
    ------ Post added on Aug 29, 2023 at 1:39 PM
    එකනේ අපේ ලංකාවේ එවගේ පට්ට කුනුහරප ඉගෙන ගන්නවා , වල බහිනවා , ගස් ගෙඩි කනවා , ටීචර්ලගෙන් නොසැහෙන්න ගුටි කාල විනය හැදාගන්නවා ඒ ශ්‍රී ලාංකික අපේ කම හැදෙනවනේ . දෙමව්පියන්ට උනත් පලයන් වේසෝවෝ යන්න කියන්න කට ඇදෙනවා
     
    • Sad
    Reactions: harshasoon