reply එකට thanks
හරිද වැරදිද කියල දන්නෑ මට ඕනෙ වුනේ මනෝ විද්‍යා ක්ශේත්‍රයේ ඉන්න අය සියදිවි නසාගැනීම කියන දේ දකින්නෙ මොන වගේ කෝනෙකිංද කියල දැනගන්න
අර යට එකා කියල තියෙනව වගේ මං සියදිවි නසාගැනීම සාධාරණීකරණය කරනව තමා
වෙලාවක් තිබ්බොත් ඒ ගැන ලියල පෝස්ට් එකක් දාන්නං![]()
ne ne mchn, oya kiyana eke aththak thiyenwa,, saamanya minissu siya diwi nasaagannawa thamayi,, eke katha dekak ne.. mama kiyanne ehema wennath sithuwillak athi wenna onene kiyala..
thread eka demmhama send me the link bro...


reply එකට thanks 