ලංකාවේ ඉන්ඩ හොඳම පළාත මොකක්ද?
Food එක්ක room එකක් කීයක් වෙනවද මාසෙකට?
Town ළඟ වෙන්ඩ ඕන නෑ
දුෂ්කර පළාතක උනත් කමක් නෑ හැබැයි රස්නේ නැති.
(හැබැයි 3G සිග්නල් ඕන මොන sim එකකට හරි)
ලස්සන තැනක (පරිසරය) ගොඩක් හොඳයි
දන්න තැනක් කියනවද (ටිකක් අඩුවට ඕන)?
මම software engineer කෙනෙක්. Freelance කරන්නේ.
Please help
Thanks
PS:
අපේ ගෙදරින් කැමැති නෑ මම දවසම ගෙදරට වෙලා ඉන්නවට. එක නිසා මම job එකෙන් අස්වෙලා freelance කරන්ඩ ඉන්නේ.
ජොබ් එකේ salary 37,000ඉ හම්බ වෙන්නේ
freelance permanent contract එකක් හම්බුනා $500 / month. එක කරන ගමන් තව client ලගේත් වැඩ කරන්ඩ පුළුවන්.

Last edited:

(Galle uth awulak naha)