මචන්ලා..මට ස්කූටරයක් ඕනේ කරලා තියෙනවා..ගෙදර ඔය පොඩ්ඩක් එහාට මෙහාට යන වැඩ වලට..ඔයාල ගාව තියෙනවා ද පාවිච්චි කරපු ස්කූටරයක් විකුණන්න..තියෙනවා නම් පොඩ්ඩක් කියන්න..මිල ගණනුත් එක්ක..

ඉන්දියන් එකක් ගන්න කියල බැලුවේ..අලුතෙන්ම ගන්නවා නම් මොන එකද හොඳ..

බ්‍රෑන්ඩ් නිව් ඒවගේ මිල එහෙම කොහොමද..

දන්න කස්ටිය පොඩි උදව්වක් කරන්න....



ඉන්දියන් එකක් ගන්න කියල බැලුවේ..අලුතෙන්ම ගන්නවා නම් මොන එකද හොඳ..


බ්‍රෑන්ඩ් නිව් ඒවගේ මිල එහෙම කොහොමද..


දන්න කස්ටිය පොඩි උදව්වක් කරන්න....

