need some advice..

sad soul

Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    මචන්ලා මම දන්න කෙල්ලෙක් ඉන්නව අහවල් රස්සාවක් කරන. මම අඳුරගෙනත් දැන් අවුරුදු 2 කිට්ටු වෙනව.. මම ඒකිත් එක්ක නිදාගෙනනම් නැහැ, ඒත් ගොඩක් ළඟ යාලු කමක් තියනව. මගේ photography වලට එහෙම සැහෙන support එකක් එහෙම දීල තියනව.

    මම මේ පාර ලංකාවට අපු වෙලාවෙ කිව්වේ එයාට වෙන රස්සාවක් හොයල දෙන්න කියල, මම මගේ යාළුවො කීපදෙනෙක්ට කතා කරලා බැලුව බැරි වෙන එකක් නැහැ. ඒත් මචන්ලා මට තියන ප්‍රශ්නේ, එහෙම උදව්වක් කරන්න කලින් මම මෙයාගේ අතීතෙ ගැන කියන්න මගේ යාලුවට කියන එක හරිද? පස්සේ ඒ සම්බන්ධව ප්‍රශ්න ඇති වෙයිද? එයානම් මට කිව්වේ මේ හැම දෙයක්ම අමතක කරලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕනේ කියල.

    උඹල මොකද මේ ගැන හිතන්නෙ? විහිලුවට ගන්නේ නැතුව අවංක උත්තරයක් දෙනවනම් සතුටුයි.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Umba ehema ekak danne nathi ganata hitpn ithin. Umb eki adura gaththe ahawal wade sambanda ganudenuwakadi newei ne. :s
     
    නැහැ මචං. මට semi nude photo shoot එකක් කරන්න කෙනෙක් හොයද්දි තමා මෙයාව මීට් උනේ.
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Ahh ithin yaaluwata kiyanna former glamour model kenek kiyala... Kawuruwath borukarayek wenneth naane ethakota...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එයාගේ අතීතේ ගැන උබේ යාලුවට කිව්වා කියල මොනා කරන්නද , අතීතේ වෙනස් කරන්න බෑනේ , අනාගතේ හදාගන්න උදව් කරහන්
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    man nam kiyanne machan ekige athithe gana kiyanna epa kiyala..itapasse machan godak un ekigen ekige athithe wechcha dewalma balaporoththu wei..ekith okkoma amathaka karala aluthen jeewithe patan ganna hithan inna eke parana athithe gana kiyanne nathuwama job ekak hoyala dena ekai hari de..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එයාට පරණ ජීවිතේ අමතක කරන්න ඕනේ කියනවනන් ඒ දේවල් යාලුවට කියන්න යන්නේ ඇයි?එතකොට යාලුවා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදයි රස්සාව දෙන එක කෙසේ වෙතත්..පරණ දේවල් යාලුවා එක්ක කිව්වේ නෑ කියලා ඔයාට ප්‍රශ්නයක් නෑනේ..ඒ නිසා මමනන් හිතන්නේ ඒවා නොකියා ඉන්න...ඔයාට පිංසිද්ධවෙනවා ඒ ගෑණුළමයට උදව් කලොත්..මිනිස්සු අතීතේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ...අම්බපාලිත් බුදුන් සරණ ගියානේ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    විහිලුවට ගන්නේ නැතුව අවංක උත්තරයක් දෙනවනම් සතුටුයි...:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    එයාට පරණ ජීවිතේ අමතක කරන්න ඕනේ කියනවනන් ඒ දේවල් යාලුවට කියන්න යන්නේ ඇයි?එතකොට යාලුවා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදයි රස්සාව දෙන එක කෙසේ වෙතත්..පරණ දේවල් යාලුවා එක්ක කිව්වේ නෑ කියලා ඔයාට ප්‍රශ්නයක් නෑනේ..ඒ නිසා මමනන් හිතන්නේ ඒවා නොකියා ඉන්න...ඔයාට පිංසිද්ධවෙනවා ඒ ගෑණුළමයට උදව් කලොත්..මිනිස්සු අතීතේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ...අම්බපාලිත් බුදුන් සරණ ගියානේ...
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,187
    644
    113
    වලස්ගුහාව.
    udaw karahan ban... habai yaluwanta kiyanna epa eki job eka kala bawa. ekitath kiyana ayith monama hethuwakatawath parana job ekata nam set wenna epa kiyala.

    umba yaluwanta eki ge parana wisthara kiwoth ekiwa blackmail karanna try karanawa sure. salli dila kana eka nikan kanna peretha kamata.

    enisa umba ekita pihita weyan. umbata jathi jathith pin siddawenawa..

    sirawatama.
     
    thanujaka

    Well-known member
  • ස්ව කැමැත්තෙන් වැරදි පාරේ ඉදල හරි පාරට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි...
    අවස්ථාවක් කියන එක ජීවිතේ කාට උනත් තියෙන්න ඕනේ..
    ඕව යාළුවට කිව්වොත් ඌ කෙල්ලව මිස් යූස් කරන්න බැරි නෑ...
    අනික අතීතය කියන දේ කොහොමත් ඔයවගේ කෙනෙක්ගේ හාරා අවුසන්න යන්න එපා..
    බදින්න නෙමෙයි නේ බං..
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California
    Ahh ithin yaaluwata kiyanna former glamour model kenek kiyala... Kawuruwath borukarayek wenneth naane ethakota...

    එයාගේ අතීතේ ගැන උබේ යාලුවට කිව්වා කියල මොනා කරන්නද , අතීතේ වෙනස් කරන්න බෑනේ , අනාගතේ හදාගන්න උදව් කරහන්

    man nam kiyanne machan ekige athithe gana kiyanna epa kiyala..itapasse machan godak un ekigen ekige athithe wechcha dewalma balaporoththu wei..ekith okkoma amathaka karala aluthen jeewithe patan ganna hithan inna eke parana athithe gana kiyanne nathuwama job ekak hoyala dena ekai hari de..

    එයාට පරණ ජීවිතේ අමතක කරන්න ඕනේ කියනවනන් ඒ දේවල් යාලුවට කියන්න යන්නේ ඇයි?එතකොට යාලුවා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදයි රස්සාව දෙන එක කෙසේ වෙතත්..පරණ දේවල් යාලුවා එක්ක කිව්වේ නෑ කියලා ඔයාට ප්‍රශ්නයක් නෑනේ..ඒ නිසා මමනන් හිතන්නේ ඒවා නොකියා ඉන්න...ඔයාට පිංසිද්ධවෙනවා ඒ ගෑණුළමයට උදව් කලොත්..මිනිස්සු අතීතේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ...අම්බපාලිත් බුදුන් සරණ ගියානේ...

    විහිලුවට ගන්නේ නැතුව අවංක උත්තරයක් දෙනවනම් සතුටුයි...:)

    එයාට පරණ ජීවිතේ අමතක කරන්න ඕනේ කියනවනන් ඒ දේවල් යාලුවට කියන්න යන්නේ ඇයි?එතකොට යාලුවා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදයි රස්සාව දෙන එක කෙසේ වෙතත්..පරණ දේවල් යාලුවා එක්ක කිව්වේ නෑ කියලා ඔයාට ප්‍රශ්නයක් නෑනේ..ඒ නිසා මමනන් හිතන්නේ ඒවා නොකියා ඉන්න...ඔයාට පිංසිද්ධවෙනවා ඒ ගෑණුළමයට උදව් කලොත්..මිනිස්සු අතීතේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ...අම්බපාලිත් බුදුන් සරණ ගියානේ...

    සුදු පුතා;18011603 said:
    udaw karahan ban... habai yaluwanta kiyanna epa eki job eka kala bawa. ekitath kiyana ayith monama hethuwakatawath parana job ekata nam set wenna epa kiyala.

    umba yaluwanta eki ge parana wisthara kiwoth ekiwa blackmail karanna try karanawa sure. salli dila kana eka nikan kanna peretha kamata.

    enisa umba ekita pihita weyan. umbata jathi jathith pin siddawenawa..

    sirawatama.

    Thanks guys.. මම එයාව ජොබ් එකට දාන්න බලපු තැන ownersල මගේ මගේ යාළුවයි එයාගේ family එකයි. එතන වෙන කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අවොත් කියල මම ඇත්ත කියන්න හිතුවේ, ඒත් පරණ කුණු අවුස්සන්නේ නතුව ඉන්න එක හොඳයි වගේ.

    anyway reply කරපු හැමෝටම බොහොම ස්තුති. :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මචන්ලා මම දන්න කෙල්ලෙක් ඉන්නව අහවල් රස්සාවක් කරන. මම අඳුරගෙනත් දැන් අවුරුදු 2 කිට්ටු වෙනව.. මම ඒකිත් එක්ක නිදාගෙනනම් නැහැ, ඒත් ගොඩක් ළඟ යාලු කමක් තියනව. මගේ photography වලට එහෙම සැහෙන support එකක් එහෙම දීල තියනව.

    මම මේ පාර ලංකාවට අපු වෙලාවෙ කිව්වේ එයාට වෙන රස්සාවක් හොයල දෙන්න කියල, මම මගේ යාළුවො කීපදෙනෙක්ට කතා කරලා බැලුව බැරි වෙන එකක් නැහැ. ඒත් මචන්ලා මට තියන ප්‍රශ්නේ, එහෙම උදව්වක් කරන්න කලින් මම මෙයාගේ අතීතෙ ගැන කියන්න මගේ යාලුවට කියන එක හරිද? පස්සේ ඒ සම්බන්ධව ප්‍රශ්න ඇති වෙයිද? එයානම් මට කිව්වේ මේ හැම දෙයක්ම අමතක කරලා ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕනේ කියල.

    උඹල මොකද මේ ගැන හිතන්නෙ? විහිලුවට ගන්නේ නැතුව අවංක උත්තරයක් දෙනවනම් සතුටුයි.
    පිස්සුද බන් වචනයක් පිටට දෙන්න එපා:no:
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    එයාට පරණ ජීවිතේ අමතක කරන්න ඕනේ කියනවනන් ඒ දේවල් යාලුවට කියන්න යන්නේ ඇයි?එතකොට යාලුවා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදයි රස්සාව දෙන එක කෙසේ වෙතත්..පරණ දේවල් යාලුවා එක්ක කිව්වේ නෑ කියලා ඔයාට ප්‍රශ්නයක් නෑනේ..ඒ නිසා මමනන් හිතන්නේ ඒවා නොකියා ඉන්න...ඔයාට පිංසිද්ධවෙනවා ඒ ගෑණුළමයට උදව් කලොත්..මිනිස්සු අතීතේ නෙමෙයිනේ ජීවත් වෙන්නේ...අම්බපාලිත් බුදුන් සරණ ගියානේ...

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Thanks guys.. මම එයාව ජොබ් එකට දාන්න බලපු තැන ownersල මගේ මගේ යාළුවයි එයාගේ family එකයි. එතන වෙන කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අවොත් කියල මම ඇත්ත කියන්න හිතුවේ, ඒත් පරණ කුණු අවුස්සන්නේ නතුව ඉන්න එක හොඳයි වගේ.

    anyway reply කරපු හැමෝටම බොහොම ස්තුති. :yes::yes:

    Ow machan kella hoda wenna hadaddi help karapan..
    Anika oka uba nikan hari kiyala wate pita unoth weda karana thana minissu kellata owata adala ganna balai :)
     
    sad soul

    Active member
  • Oct 3, 2012
    121
    78
    28
    37
    California

    සුදු පුතා;18011603 said:
    udaw karahan ban... habai yaluwanta kiyanna epa eki job eka kala bawa. ekitath kiyana ayith monama hethuwakatawath parana job ekata nam set wenna epa kiyala.

    umba yaluwanta eki ge parana wisthara kiwoth ekiwa blackmail karanna try karanawa sure. salli dila kana eka nikan kanna peretha kamata.

    enisa umba ekita pihita weyan. umbata jathi jathith pin siddawenawa..

    sirawatama.

    ස්ව කැමැත්තෙන් වැරදි පාරේ ඉදල හරි පාරට එනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි...
    අවස්ථාවක් කියන එක ජීවිතේ කාට උනත් තියෙන්න ඕනේ..
    ඕව යාළුවට කිව්වොත් ඌ කෙල්ලව මිස් යූස් කරන්න බැරි නෑ...
    අනික අතීතය කියන දේ කොහොමත් ඔයවගේ කෙනෙක්ගේ හාරා අවුසන්න යන්න එපා..
    බදින්න නෙමෙයි නේ බං..

    oluwa wahala photo ekak daapanko semi nude ekak.. apith aasai balanna.. :sorry::sorry::sorry:

    balala udaw karannam :lol::lol::lol::rofl::rofl:

    දාන්නනම් බැරි කමක් නෑ මචෝ. ඒත් public forum දාන එක අවුලක් නේද.. :sorry:

    මම ගත්ත වෙන ෆොටෝස් එහෙමනම් මේ ත්‍රෙඩ් වල තියනව, මේකත් දාන්න මම කල්පනා කරල බලන්නම්.

    Random Clicks

    Random Clicks II

    අර best photos you took from dslr කියල තිබුන ත්‍රෙඩ් එක nam delete කරලද කොහෙද. :(