Need to go ATM

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අද ශොපින් යන උන් පලයල්ල.
    තොග කඩ සුපර්මාකට් වල බඩු දෙනවා.. හෙට අවුරුදු නිසා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාස්ක් එකක් දාන්නේ නැතිව ගියා නම් නවත්තලා අහනවා.
    මාස්ක් එකක් දාලා පෙරේදා මම කිලෝ මිටරයක්වගේ පයින් ගිහිල්ලා ආවා.
    පොලිසියෙන් දෙන්නෙක් පයින් මාව පහු කර ගෙන ගියා ඒ වගේම කටුගස්තොට පාලම ලග චෙක් පොයින්ට් එකක් තිබ්බා, ඒත් ප්‍රශ්න කරන්න ගියේ නෑ,