Need Tourist guides, and Drivers

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,224
    5,694
    113
    Athurugiriya
    මචංල උබල දන්න අදුරන හරි එලකිරි එකේම අය ඉන්නව නම් හරි tourist guide කරන අය (french දන්න අය ඉන්නව නන් හොදයි). tourist යන drivers ල (වාහන දෙනවා) ඉන්නව නම් කියන්න වැඩ තියනව.