Need your advice sinhalayo

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    සිග්නල් අවුලට අමතරව වයිෆයි කනෙක්ෂන් එකේ අවුලකුත් තියෙන පාටයි. ඇත්තටම ලාබයි අන්ලිමිටඩ් නිසා. එහෙම කියල මේ මගුල පාවිච්චි කරන්නත් බෑ. කිසිම රිලයබල් ගතියක් නෑ.



    ඩයලොග් වල අන්ලිමිටඩ් පැක්ස් තියෙනවද බං? සිග්නල් නම් පැලෙන්න. මුන් දත ගලෝන එක තමා ඉවසන්න බැරි.

    Unlimited nadda koheda
    25 per day package ekak nan thibba

    Ita passe slowe wenawa
     
    • Like
    Reactions: NRTG and Any.key