යාලුවනේ මම නුවර තියන ඉංග්‍රීසි කෝස් එකක් කරන්නයි යන්නේ,රොයල් ඉංග්‍රිලිස් ඉස්කූල් එකේ,ඒකේ නැවතිල තමඉ කරන්න වෙන්නේ,එකේ හොස්ටෙල් එකේ හිටපු කවුරු හරි ඉන්නවද?විස්තර දන්නවා නම් කියන්න, එල කිරි යට එන්න වෙන්නේ සෙනසුරද ඉරිද තමා ගියාට පස්සේ, :):):):):)