අනේ මචන්ලා මෙකයි කේස් එක......
මම අදුරන අක්කා කෙනෙක් ඉන්නවා එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් එයා මට හැමවෙලාවෙම
call කරනවා. එයා මට එයාගේ හැම විස්තරයක්ම කිවා. ඉස්සර වෙලා එයා අයියා කෙනෙක් එක්ක යාලුවෙලා හිටියාලු එ අයියා එයාට boot එක තියලා එයාව දාලා ගියාලු. ඊට පස්සේ එයත් එක්ක මල්ලි
කෙනෙක් යාලු උනාලු එ මල්ලිත් boot එක තියලා එයාව දාලා ගියාලු. එ අක්කා කියනවා එ මල්ලි තරම්
කවුරුත් එයාට ආදරේ කරන්නේ නැ ලු.. මම ඇහුවා ඇයි ඹයා එහෙම කියන්නේ කියලා එයා කියනවා එහෙම තමා කියලා....එයා කියනවා එයා අයේ කාටවත් ආදරේ කරන්නේ නෑ කියලා .. ඊට පස්සේ මම කිවුවා අක්කි ඹයා එහෙම කරන්න එපා ඔයාට එයාලට වඩා හොද කෙනෙක් හමිබවෙයි කියලා..ඊට පස්සේ ඒ අක්කි අහනවා මල්ලි ඔයාට Girl Friend කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ මම කිවිවා මට කලින් හිටියා එයත් මට boot එක තියලා ගියා කියලා.ඊට පස්සේ එ අක්කි කියනවා මට හොද Girl
කෙනෙක් එයා හොයලා දෙන්නමි කියලා. මචං මෙ අක්කි මට ලයින් එකද දෙන්නේ... මම ඒ අක්කි ගෙන් අහන්නද මට කැමතිද කියලා... මම මොකද කරන්න ඹනේ මචං..
plz help me machan ... bump ekak wath dala palayalla mata taggala ubalagen help eka one machan . plz plz plz plz .... thanks.

මම ඇත්තටම අත්දැකපු දෙයක් කියන්නම්. සමහර කෙල්ලො ඉන්නවා තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැති උනාම තමන්ට ගොඩක්ම ෆිට් කෙනාට ඒවා කියනවා.
කෙල්ලෙක් තමන්ගේ පෞද්ගලික දේවල් කොල්ලෙකුට කියනවා කියන්නෙ ඒ කෙල්ල ඒ කොල්ලව මාර විදිහට විශ්වාස කරනවා. කොල්ලා ඒ දේවල් වෙන කාටවත් කියන්නෙ නෑ කියලා කෙල්ල දන්නවා. ඒකයි එහෙම කියන්නේ. 