අක්කා ඔය වහෙන් ඔරෝ අහන්නෙ වඳුරට කෙසෙල් කවමුද කියලා. උඹත් අක්කි කක්කි කිය කියා අපෙන් අහන්නෙ ජිගි ජිගිය දාගන්න පුලුවන් වෙයිද කියලනෙ. අත්දැකීමෙන්ම කියන්නම් උත්තරය "ඔව්" හැබැයි පුතෝ මරාගත්තු තැනම පුච්චගෙන කාලා ණයට කිරි බීල ගෙදර එන්නෙ නැතිව. දඩ මස් වුණත් උයල පිහලා පිඟානට බෙදාගෙන කද්දි පොඩි ගතියක් තියෙනවා.


මම ඇත්තටම අත්දැකපු දෙයක් කියන්නම්. සමහර කෙල්ලො ඉන්නවා තමන්ගේ හිතේ තියෙන දේවල් කියන්න කෙනෙක් නැති උනාම තමන්ට ගොඩක්ම ෆිට් කෙනාට ඒවා කියනවා.
හැබැයි එහෙම ඒවා කියන්නේ ෆිට් එකට මිසක් ඔය වඳුරන්ට කෙසෙල් කවන අනංමනං අදහස් හිතේ තියාගෙන නෙවෙයි.
කෙල්ලෙක් තමන්ගේ පෞද්ගලික දේවල් කොල්ලෙකුට කියනවා කියන්නෙ ඒ කෙල්ල ඒ කොල්ලව මාර විදිහට විශ්වාස කරනවා. කොල්ලා ඒ දේවල් වෙන කාටවත් කියන්නෙ නෑ කියලා කෙල්ල දන්නවා. ඒකයි එහෙම කියන්නේ. 
මොනව උනත් මචො ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න එපා
අක්කටත් ඕන fun1 නං උඹ පොඩි help1 ක් දියන් අමාරුවේ වැටෙන්නෙ නැතුව