ඊයෙ මාර සෙනඟක් පාරෙ මාර ට්‍රැෆික් එකක් 
මුං කලුවරේත් මුහුදෙ නානව
ඒ අස්සෙන් ලබ්බඩෝවෙකුත් බීච් එකට ගෙනල්ල

මුං කලුවරේත් මුහුදෙ නානව

ඒ අස්සෙන් ලබ්බඩෝවෙකුත් බීච් එකට ගෙනල්ල

Last edited:



තොපිලට කොහෙන්ද මෙහෙම බීච්
රුපියලක් දෙන්ඩ බැරි පෙරේත හැත්ත..
ඒ වුණාට කටේ කයිවාරුව නං තියෙනව..![]()
මට ආස හිතිල බව්ව ලඟට වෙලා ඌ දිහා බලන් හිටිය
උගෙ අයිතිකාරයන්ටත් මාව නෝට් වුණා
බව්වව අත ගාන්ඩ බෑනෙ. මට බැන්නොත්..
බල්ලො ඉන්න අයව දැනුවත් කලා නං හරි බල්ලොත් අරං මීගමුවෙ බීච් යන්න එපා කියල
උඹ බල්ලගෙ මොනාද අතගාන්න හැදුවෙබල්ලො ඉන්න අයව දැනුවත් කලා නං හරි බල්ලොත් අරං මීගමුවෙ බීච් යන්න එපා කියල
![]()
මම සතාට ආදරෙයි. මම ආසම බව්වල ජාතියඋඹ තමයි විකෘති විදියට හිතන්නෙමම සතාට ආදරෙයි. මම ආසම බව්වල ජාතිය

මට ආස හිතිල බව්ව ලඟට වෙලා ඌ දිහා බලන් හිටිය
උගෙ අයිතිකාරයන්ටත් මාව නෝට් වුණා
බව්වව අත ගාන්ඩ බෑනෙ. මට බැන්නොත්..
Yako balangoda sihiyen minissu inne. Athaganna yanna epa guti kana wei thota. Me kaale kellekge athagawath ballekw nam allannawath yanna epa
