negombo browns beach

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    තොපිලට කොහෙන්ද මෙහෙම බීච්
    රුපියලක් දෙන්ඩ බැරි පෙරේත හැත්ත..
    ඒ වුණාට කටේ කයිවාරුව නං තියෙනව.. :lol:

    කියක් ඕනෙද කියහං දෙන්න
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට ආස හිතිල බව්ව ලඟට වෙලා ඌ දිහා බලන් හිටිය
    උගෙ අයිතිකාරයන්ටත් මාව නෝට් වුණා

    බව්වව අත ගාන්ඩ බෑනෙ. මට බැන්නොත්..

    උඹ බල්ලගෙ මොනාද අතගාන්න හැදුවෙ :angry: බල්ලො ඉන්න අයව දැනුවත් කලා නං හරි බල්ලොත් අරං මීගමුවෙ බීච් යන්න එපා කියල :dull:
     

    AnuradhaRa

    Well-known member
  • උඹ බල්ලගෙ මොනාද අතගාන්න හැදුවෙ :angry: බල්ලො ඉන්න අයව දැනුවත් කලා නං හරි බල්ලොත් අරං මීගමුවෙ බීච් යන්න එපා කියල :dull:

    උඹ තමයි විකෘති විදියට හිතන්නෙ :angry: මම සතාට ආදරෙයි. මම ආසම බව්වල ජාතිය
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ තමයි විකෘති විදියට හිතන්නෙ :angry: මම සතාට ආදරෙයි. මම ආසම බව්වල ජාතිය

    උඹම කලිං ත්‍රෙඩ් එකක් දාල කිව්ව බල්ලගෙ ඇට දෙක අතගෑව කියල මතකද :(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    මට ආස හිතිල බව්ව ලඟට වෙලා ඌ දිහා බලන් හිටිය
    උගෙ අයිතිකාරයන්ටත් මාව නෝට් වුණා

    බව්වව අත ගාන්ඩ බෑනෙ. මට බැන්නොත්..

    Yako balangoda sihiyen minissu inne. Athaganna yanna epa guti kana wei thota. Me kaale kellekge athagawath ballekw nam allannawath yanna epa