Negombo, beach hotels වල room එකක ගාන කීයක් වෙයි දන්නෙ නැද්ද? උදේ ඉඳල හවස් වෙනකන් ගන්න.
මං දන්නව දැන් තොපිල මෙතන හිතන්නෙ මොකද්ද කියල
වනචර කමට නෙමෙයි යකුනේ...
මේ එහෙම ගමනක් නෙමෙයි ..room එකක් ඕන වෙලා තියෙන්නෙ ජිකි ජිකිය දාන්න නෙමෙයි යකුනේ....පවුලේ කට්ටියත් එක්ක ගිහින් පොඩ්ඩක් විනෝද වෙලා එන්න. දවසම ඉතින් ඉද්දි දන්නවනේ ඇඳුමක් වත් මාරු කරගන්න room එකක් ඕන වෙනවා
දන්න එවුන් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලකෝ

Last edited: