Neo v පාවිච්චි කරන අය කෝ

මම දැන් 3 years වල ඉදන් පාවිච්චි කරන්නේ neo v phone එක...ඇත්තටම මචන්ලා තාම කිසිම ප්රශ්නයක් නැතුව වැඩ කරනවා..100% ම...දැන් තියෙන sony 4n එක්ක බැලුවම....සුපිරි මචන්...මගේ අතින් කොච්චර වැටුනද එත් වැඩ ලෙසටම......තාම ඔරිගීනල් battery එක...දවස් 3ක් use කරනවා .....
දැන් එන sony 4n එක නම් අන්තිමි බන්..ඔය 30 ට අඩුවෙන් තියෙන එව්වා...රෑට cam එක clear නෙ ..battery එක දවසින් බහිනවා..
දැන් එන sony 4n එක නම් අන්තිමි බන්..ඔය 30 ට අඩුවෙන් තියෙන එව්වා...රෑට cam එක clear නෙ ..battery එක දවසින් බහිනවා..