දැන් ශ්‍රී ලංකාවේ නෙපොටිසම් වැඩි වෙලා නේද? මේ සිද්දිය නිසා ඇත්තටම දක්ෂ, දුප්පත්, contacts නැති දක්ෂ කොල්ලෝ කෙල්ලොන්ට ගොඩ යන්න අමාරුඉ නේද?
උඹලා මෑත කාලේ දැක්ක නෙපොටිසම් සිද්දි & නෙපොටිසම් ගැන උඹලගේ අදහස් කොටාගෙන යමු
උඹලා මෑත කාලේ දැක්ක නෙපොටිසම් සිද්දි & නෙපොටිසම් ගැන උඹලගේ අදහස් කොටාගෙන යමු