Nepotism in Sri Lanka / ශ්‍රී ලංකාවේ නෙපොටිසම්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    දැන් ශ්‍රී ලංකාවේ නෙපොටිසම් වැඩි වෙලා නේද? මේ සිද්දිය නිසා ඇත්තටම දක්ෂ, දුප්පත්, contacts නැති දක්ෂ කොල්ලෝ කෙල්ලොන්ට ගොඩ යන්න අමාරුඉ නේද?
    උඹලා මෑත කාලේ දැක්ක නෙපොටිසම් සිද්දි & නෙපොටිසම් ගැන උඹලගේ අදහස් කොටාගෙන යමු


    _IS%2BNEPOTISM%2BBAD%2BOR%2BGOOD%2B_.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    සින්ඝලුන්ට මොන nepotism ද බන් ..තොපිල ඔය වචනේ දන්නෙත් අර ඉන්දියන් නළුවෙක් එල්ලීලා මරුන හින්දනේ ආතල් නොදී හිටපල්ලා බන් ...

     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    සින්ඝලුන්ට මොන nepotism ද බන් ..තොපිල ඔය වචනේ දන්නෙත් අර ඉන්දියන් නළුවෙක් එල්ලීලා මරුන හින්දනේ ආතල් නොදී හිටපල්ලා බන් ...

    Umba dana gatte ethakota unata mama nan ita kalin dannawa ban. Kangana Ranaut mula indanma okata gema illagena hitapu nisa, ekige videos walin thama oka danagatte.

    Sushant Singh Rajput marunata passe thama oya wachane Viral une. Ethakan kaatawath oke gravity ekak danune na
     
    • Like
    Reactions: B.Chat

    planner123

    Well-known member
  • May 22, 2018
    8,836
    15,212
    113
    Nepotism and getting chances because you went to a "good" school are the same thing.

    Nepotism kiyanne uba ipaduna thena nisa ubata labena chances. Hodai kiyala piliganna school ekakata ubawa daala or ube mahansiyen gihin a hadena contacts wunath me wage thama.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    සජිත් anti nepotistic
    මූ කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා.
    තාත්තා නොකරපු දේ කරන එකා නොට්ටිගේ පුතා කියනවා.
     
    • Like
    Reactions: B.Chat

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    තාත්තයි, මමයි....

    අපේ තාත්ත අම්ම උයන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්නව,
    මමත් අම්ම උයන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්නව
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    මහින්ද මාතියාගේ ෆැමිලි එක තමයි. පියුර් නැපොටිස්ම්.
     
    • Like
    Reactions: B.Chat

    Sen-lu

    Well-known member
  • රජයේ ආයතන වල ඕක තියෙනව නේද ගවමන්ට් බෑන්ක් වල එහෙම ඉන්ටර්වීව් වලදි රිලේෂන්ල ඉන්නව නම් ලකුණු ලැබෙන සීන් එකක් තියෙනව. CEB, Water board, තෙල් සංස්ථාව වගේ ඒවගෙ ඔය සීන් එක සැරටම තියෙනව. තව ඉස්කෝලෙ යනකොට OB OG කේස් තියෙනව. හැම තැනම ඕක තියෙනව ඉතින්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    Aseka Wijewaradhana
    චන්නගේ කළා ආයතනය ඇතුලේ අසේකා නටාගත්තට ප්‍රශ්නයක් නෑ, ඒත් ගොඩක් international events වල ලංකාව represent කරන්න යවන්නේ චන්නලා. උන් යන හැම එකේම main dancer අසේකා. චන්නගේ දුව උනා කියන එක රටක් නියෝජනය කරන්න සුදුසුකමක් නෙවේනේ. ඒකට තමයි nepotism කියන්නේ. 2011 world cup එකේ opening එකට අච්චර ලස්සන කෙල්ලෝ අස්සේ චන්නගේ දුව ඉස්සරහින් dance කරනවා. ඒ වගේ කුහක ක්‍රම වලින් අසේකාව hit කරා මිසක් අසේකා කියන්නේ සාමාන්‍ය talent එකක් තියෙන සාමාන්‍ය පෙනුමක් තියෙන කෙල්ලෙක් විතරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,802
    23,493
    113
    Nepotism කිවුවට ලංකාවෙ තියෙන්නෙ එක ක්ලාස් එකක උන් උන්ගෙ උන්වම හැමදේටම ඔබන සිද්දියක්. නෑදෑයොම නෙමේ. දේශපාලනේ විතරක් නෙමෙයි Nepotism කියන්නෙ.