NERO අසමසම සැගවුණු වෙඩික්කරු

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මේ වගේ වීරයො ජීවිතේ දුන්නෙ මේ රට නිදහස් කරන්න.ඒ වුනාට ඒව මතක ත්යෙන්නෙ කීයෙන් කීදෙනාටද? :(
 

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    මේ වගේ වීරයො ජීවිතේ දුන්නෙ මේ රට නිදහස් කරන්න.ඒ වුනාට ඒව මතක ත්යෙන්නෙ කීයෙන් කීදෙනාටද? :(


    කියන්න දුකයි මචන් අපේ හිත් වල සදා අමරණිය වෙන්න
    මේ වගේ ජීවමාන දෙවියෝ අපේ අයගේ මතකයෙන්
    ටිකෙන් ටික ගිලිහිලා යනවා:(
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    matanam amataka na ape rate yuddayak tibba kiyala
    eth samahara ayatanam amatakai..
    samaharu kiyanawa mama ahala tiyanawa
    yudde tibbanam meeta wada hodai,badu milath adui kiyala..
    mata thani ahata kandulu enawa ewage ewa ahuwama...
    hitata harima dukai,ewa aheddii,,,