අර CD write කරන එක. තියෙනවනම් දියන්කෝ. net එකේ තියෙන safe සේරම link expire වෙලා .
Thanks macha.
7 bugs enawa bn 10 wala. 9 walin uda ewage wada wadie.8 එකම හොයන්නෙ මොකද ?
useඅර CD write කරන එක. තියෙනවනම් දියන්කෝ. net එකේ තියෙන safe සේරම link expire වෙලා .
Thanks.
එක පාර copy ගොඩක් ගහද්දි software එකක් නැතුව කරදරයි මචන්.තාම රයිට් කරන්න ඔව්ව හොයනවද බන්? නිකන්ම කොපි පේස්ට් කලාම රයිට් වෙනවනේ.
මම අන්තිමට CD DVD එකක් burn කාලේ CDBurnerXP කියලා එකකින්
ඩුප්ලිකටර් එකක් ගනින්.ඉස්සරනම් මාකට් එකේ තිබ්බා දැන් සීඩී ඩීවීඩි වැඩි පාවිච්චියක් නැති නිසා තියෙනවද දන්නේ නෑThanks.
එක පාර copy ගොඩක් ගහද්දි software එකක් නැතුව කරදරයි මචන්.
මම අන්තිමට CD DVD එකක් burn කාලේ CDBurnerXP කියලා එකකින්
අන්තිමට DVD රයිට් කරපු කාලේ ප්රභාකරුනුත් ජීවතුන් අතර.
භූමිතෙල් නිල් පාටයි, CTB බස් කහ පාටයි.
මහින්ද මහත්තයා සුනාමි සල්ලි තමන්ගේ අකවුන්ට් එකට දාගන්න පටන් ගත්තා විතරයි.