Nero 8 software තියෙනවද උබල ගාව?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    තාම රයිට් කරන්න ඔව්ව හොයනවද බන්? නිකන්ම කොපි පේස්ට් කලාම රයිට් වෙනවනේ.
     
    • Like
    Reactions: B.Chat

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Thanks.
    තාම රයිට් කරන්න ඔව්ව හොයනවද බන්? නිකන්ම කොපි පේස්ට් කලාම රයිට් වෙනවනේ.
    එක පාර copy ගොඩක් ගහද්දි software එකක් නැතුව කරදරයි මචන්.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    Thanks.

    එක පාර copy ගොඩක් ගහද්දි software එකක් නැතුව කරදරයි මචන්.
    ඩුප්ලිකටර් එකක් ගනින්.ඉස්සරනම් මාකට් එකේ තිබ්බා දැන් සීඩී ඩීවීඩි වැඩි පාවිච්චියක් නැති නිසා තියෙනවද දන්නේ නෑ
     
    • Love
    • Like
    Reactions: san2d3 and B.Chat

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අන්තිමට DVD රයිට් කරපු කාලේ ප්‍රභාකරුනුත් ජීවතුන් අතර.
    භූමිතෙල් නිල් පාටයි, CTB බස් කහ පාටයි.
    මහින්ද මහත්තයා සුනාමි සල්ලි තමන්ගේ අකවුන්ට් එකට දාගන්න පටන් ගත්තා විතරයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අන්තිමට DVD රයිට් කරපු කාලේ ප්‍රභාකරුනුත් ජීවතුන් අතර.
    භූමිතෙල් නිල් පාටයි, CTB බස් කහ පාටයි.
    මහින්ද මහත්තයා සුනාමි සල්ලි තමන්ගේ අකවුන්ට් එකට දාගන්න පටන් ගත්තා විතරයි.
    bromance GIF
     
    • Like
    • Love
    Reactions: kinkon and NushenD