අළුත්ම අළුත් Nero Express බාගන්න ලිංකුවක් දෙන්න.
මගේ ඩීවීඩී ධාවකයෙන් රයිට් කරන්න හදනකොට power calibration error කියලා දොසක් එනවා. ඒ මොකක්ද?
මගේ ඩීවීඩී ධාවකයෙන් රයිට් කරන්න හදනකොට power calibration error කියලා දොසක් එනවා. ඒ මොකක්ද?
බොහෝ දුරට ධාවකයේ හෝ ඩීවීඩී තැටියේ අවුලක්. වෙනත් මෘදුකාංග සහ ඩීවීඩී තැටි දාලා බලන්න. ඔයාට හේතුව හඳුනාගන්න පුළුවන් වෙයි. මං ගාව තියන පරිගණක එකකවත් ඩීවීඩී ධාවක නැහැ.මගේ ඩීවීඩී ධාවකයෙන් රයිට් කරන්න හදනකොට power calibration error කියලා දොසක් එනවා. ඒ මොකක්ද?
ඔව්. හෝ මුලින් වේගය තිබිලා පසුව අඩුවෙලා යනවා. හැබැයි දැන් ඉස්සර වගේ ගණන් නැහැ නේද? හොඳයි කියලා හිතෙන සමාගමක නිෂ්පාදනයක් ගන්න. මාර්ගගතව මිලදී ගන්න විට ඔක්කොම විස්තර කියවලා සමාලෝචන බලලා ගන්න. පොඩි කඩවල් වලින් නම් ව්‍යාජ සමාලෝචන දානවා සහ පළමු / දෙවන වරට මාරු කළ ඒවා හදලා විකුණනවා. හඳුනාගන්න අමාරුයි. කොහොමත් ඔය වැඩේ ඉස්සර ඉඳන් කරනවනේ.ලාබෙට තියෙන පෙන් ධාවකවල වේගය අඩුයි නේද?

වේගය අඩුවීම හැර වෙන ගැටලුවක් නෑ නේද? මමත් 1800ට විතර පෙන් දෙකක් ගත්තා. එකක් නිර්ස්ථාපන(portable) මෘදුකාංග දාලා තියන්න ගත්තා. ඒත් වේගය අඩුනිසා ඒ මෘදුකාංග පාවිච්චියෙදි දොශ අතිවුනා. ඉතින් 2800ක එකක් අරගෙන කොපිකරන්න වුනාfඔව්. හෝ මුලින් වේගය තිබිලා පසුව අඩුවෙලා යනවා. හැබැයි දැන් ඉස්සර වගේ ගණන් නැහැ නේද? හොඳයි කියලා හිතෙන සමාගමක නිෂ්පාදනයක් ගන්න. මාර්ගගතව මිලදී ගන්න විට ඔක්කොම විස්තර කියවලා සමාලෝචන බලලා ගන්න. පොඩි කඩවල් වලින් නම් ව්‍යාජ සමාලෝචන දානවා සහ පළමු / දෙවන වරට මාරු කළ ඒවා හදලා විකුණනවා. හඳුනාගන්න අමාරුයි. කොහොමත් ඔය වැඩේ ඉස්සර ඉඳන් කරනවනේ.![]()
දන්න තරමින් නැහැ. නිතරම ආකෘතිකරණය (ෆෝමැට්) කළොත් සාමාන්‍යයෙන් ආයු කාලය අඩු වෙනවා. වටිනා පෞද්ගලික දේවල් නම් අනිවාර්යෙන්ම එතරම් පාවිච්චි නොකළ පෙන් ධාවක, දෘඩ තැටි හෝ ටේප් ධාවක දෙකක වගේ දාලා තියන්න.වේගය අඩුවීම හැර වෙන ගැටලුවක් නෑ නේද?