Nero Express බාගන්න ලිංකුවක් දෙන්න.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    අළුත්ම අළුත් Nero Express බාගන්න ලිංකුවක් දෙන්න.

    මගේ ඩීවීඩී ධාවකයෙන් රයිට් කරන්න හදනකොට power calibration error කියලා දොසක් එනවා. ඒ මොකක්ද?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    1666442461323.png
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මගේ ඩීවීඩී ධාවකයෙන් රයිට් කරන්න හදනකොට power calibration error කියලා දොසක් එනවා. ඒ මොකක්ද?
    බොහෝ දුරට ධාවකයේ හෝ ඩීවීඩී තැටියේ අවුලක්. වෙනත් මෘදුකාංග සහ ඩීවීඩී තැටි දාලා බලන්න. ඔයාට හේතුව හඳුනාගන්න පුළුවන් වෙයි. මං ගාව තියන පරිගණක එකකවත් ඩීවීඩී ධාවක නැහැ.
    https://www.daraz.lk/usb-flash-drives/ එතරම් ගණන් නැහැ. වගකීමක් දෙන ඩරාස් තහවුරු කරන විශ්වාසවන්ත කඩයකින් ගන්න.
    උදා. https://www.daraz.lk/shop/transcend (අද නම් තොග ඉවර වෙලා :unsure:)
    මේ වගේ කඩයකින් වුනත් නරක නැහැ https://www.daraz.lk/products/kingston-64gb-data-traveler-exodia-m-usb-32-pen-flash-drive-dtxm64gb-i170799095-s1140418680.html
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ලාබෙට තියෙන පෙන් ධාවකවල වේගය අඩුයි නේද?
    ඔව්. හෝ මුලින් වේගය තිබිලා පසුව අඩුවෙලා යනවා. හැබැයි දැන් ඉස්සර වගේ ගණන් නැහැ නේද? හොඳයි කියලා හිතෙන සමාගමක නිෂ්පාදනයක් ගන්න. මාර්ගගතව මිලදී ගන්න විට ඔක්කොම විස්තර කියවලා සමාලෝචන බලලා ගන්න. පොඩි කඩවල් වලින් නම් ව්‍යාජ සමාලෝචන දානවා සහ පළමු / දෙවන වරට මාරු කළ ඒවා හදලා විකුණනවා. හඳුනාගන්න අමාරුයි. කොහොමත් ඔය වැඩේ ඉස්සර ඉඳන් කරනවනේ. :lol:
     

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    fඔව්. හෝ මුලින් වේගය තිබිලා පසුව අඩුවෙලා යනවා. හැබැයි දැන් ඉස්සර වගේ ගණන් නැහැ නේද? හොඳයි කියලා හිතෙන සමාගමක නිෂ්පාදනයක් ගන්න. මාර්ගගතව මිලදී ගන්න විට ඔක්කොම විස්තර කියවලා සමාලෝචන බලලා ගන්න. පොඩි කඩවල් වලින් නම් ව්‍යාජ සමාලෝචන දානවා සහ පළමු / දෙවන වරට මාරු කළ ඒවා හදලා විකුණනවා. හඳුනාගන්න අමාරුයි. කොහොමත් ඔය වැඩේ ඉස්සර ඉඳන් කරනවනේ. :lol:
    වේගය අඩුවීම හැර වෙන ගැටලුවක් නෑ නේද? මමත් 1800ට විතර පෙන් දෙකක් ගත්තා. එකක් නිර්ස්ථාපන(portable) මෘදුකාංග දාලා තියන්න ගත්තා. ඒත් වේගය අඩුනිසා ඒ මෘදුකාංග පාවිච්චියෙදි දොශ අතිවුනා. ඉතින් 2800ක එකක් අරගෙන කොපිකරන්න වුනා
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    වේගය අඩුවීම හැර වෙන ගැටලුවක් නෑ නේද?
    දන්න තරමින් නැහැ. නිතරම ආකෘතිකරණය (ෆෝමැට්) කළොත් සාමාන්‍යයෙන් ආයු කාලය අඩු වෙනවා. වටිනා පෞද්ගලික දේවල් නම් අනිවාර්යෙන්ම එතරම් පාවිච්චි නොකළ පෙන් ධාවක, දෘඩ තැටි හෝ ටේප් ධාවක දෙකක වගේ දාලා තියන්න.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මගේ browser එකේ අවුලක්ද මන්දා ඔක්කොම අමු සිංහලෙන් translate වෙලා පේන්නේ
     
    • Haha
    Reactions: asbestos

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    ado mewa taama use karanwada ban minissu? issara wal eham write karala tiyagaththa apinam :lol: :lol: